Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහස් කේතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යථාර්ථයේ රහස් කේතය සොයාගත් විද්යාඥයා

අපිට පෙනෙන, දැනෙන මේ භෞතික ලෝකය ඇත්තටම මායාවක්ද?

අපි මේ ජීවත් වන්නේ Matrix එකක් වැනි තොරතුරු ජාලයකද?

1990 ගණන්වලදී මෙක්සිකෝවේ හිටපු සුප්රසිද්ධ ස්නායු විද්යාඥයෙකු වුණු ඩොක්ටර් "ජාකොබෝ ග්රින්බර්ග්" සෙව්වේ අන්න ඒ ප්රශ්නයට පිළිතුරයි ඔහු සාමාන්ය විද්යාඥයන්ගෙන් වෙනස් වුණේ, ක්වොන්ටම් භෞතික විද්යාව, මානව මොළයේ ක්රියාකාරීත්වය සහ පැරණි අධ්යාත්මික සුවකිරීම් ක්රම එකට එකතු කරලා පර්යේෂණ කරපු නිසයි.

[ATTACH=full]271162[/ATTACH]

ග්රින්බර්ග්ට අනුව, අපේ විශ්වය පුරාම පැතිරුණු මූලික ශක්ති ජාලයක් පවතිනවා. ඔහු මේකට කිව්වේ 'The Lattice' (විශ්වීය දැල) කියලා.

අපේ මොළය කියන්නේ විඥානය සාදන යන්ත්රයක් නෙවෙයි, එය විශ්වයේ තියෙන මේ ශක්ති ජාලයෙන් ලැබෙන තොරතුරු ග්රහණය කරගන්නා ඇන්ටෙනා එකක් විතරයි එතකොට අපේ මනස සන්සුන් කරලා, මොළයේ සංඛ්යාතය දියුණු කරගත්තොත්... අපිට පුළුවන් මේ 'Lattice' එක සමඟ කෙළින්ම සම්බන්ධ වෙන්න ඒ කියන්නේ අපේ සිතුවිලිවලින් භෞතික යථාර්ථය වෙනස් කරන්න, දුර ඉන්න කෙනෙක්ගේ සිතුවිලි කියවන්න, සහ භෞතික විද්යා නීතිවලට පවා අභියෝග කරන්න.

1994 අගභාගය වන විට ග්රින්බර්ග්ගේ පර්යේෂණ ඉතාම භයානක මෙන්ම ආන්දෝලනාත්මක මානයකට පැමිණ තිබුණා. කටකතා සහ වාර්තා සඳහන් කරන විදියට, 1994 දෙසැම්බර් 8 වනදා ඔහු තම පර්යේෂණාගාරයේදී "මම "යථාර්ථයේ රහස් කේතය" (Code of Reality) සම්පූර්ණයෙන්ම සොයාගත්තා!" යනුවෙන් ප්රකාශ කර තිබෙනවා. නමුත්... ඒ ප්රකාශය කරලා පැය 12ක් යන්න කලින්, ඔහු කිසිම හෝඩුවාවක් නොමැතිව සදහටම අතුරුදහන් වුණා! ඔහුගේ 48 වන උපන්දින සාදය වෙනුවෙන් පවුලේ අය සහ මිතුරන් එකතු වුණත්,ජාකොබෝ ආවේ නැහැ. ඔහු ගිය තැනක්, ඔහුට වුණු දෙයක් අදටත් කවුරුත්ම දන්නේ නැහැ

ඔහුගේ පර්යේෂණ මගින් මනසින් තොරතුරු ලබාගැනීම සහ සිත් පාලනය කිරීම පිළිබඳ ලොකු රහස් හෙළිවෙමින් තිබූ නිසා, ඇමරිකානු බුද්ධි අංශ විසින් ඔහුව රහසිගත ව්යාපෘති සඳහා පැහැරගත් බවට දැඩි මතයක් පවතිනවා.සමහර මතවලින් කියැවෙන්නේ, යථාර්ථයේ කේතය සොයාගැනීමෙන් පසු ඔහු තම මනස මගින් වෙනත් මානයකට ප්රවේශ වූ බවයි! විශ්වයේ රහසක් වුන යථාර්ථයේ කේතයට ඔහු අභියෝග කළ නිසා විශ්වය විසින්ම ඔහුව අතුරුදන් කළ බවටද විශ්වාස කෙරෙනවා. අවුරුදු 30කට වඩා කාලයක් ගතවෙලත්, ඩොක්ටර් ජාකොබෝ ග්රින්බර්ග්ගේ අතුරුදහන් වීම අදටත් විද්යා ලෝකයේ නොවිසඳුණු විශාලතම අභිරහසක්!

මේ සිදුවීමත් එක්ක, "අපට පෙනෙන මේ ලෝකය ඇත්තටම අපි නොදකින කේත ජාලයකින් හැදිලා තියෙන ගොඩක් සංකීර්ණ තැනක්ද?" යන ප්රශ්නය නැවතත් මතුවෙනවා

[QUOTE="chanaka, post: 31654441, member: 80"] [CENTER][B][COLOR=rgb(184, 49, 47)][SIZE=7]යථාර්ථයේ රහස් කේතය සොයාගත් විද්යාඥයා[/SIZE][/COLOR][/B] [/CENTER] [SIZE=5][B]අපිට පෙනෙන, දැනෙන මේ භෞතික ලෝකය ඇත්තටම මායාවක්ද? අපි මේ ජීවත් වන්නේ Matrix එකක් වැනි තොරතුරු ජාලයකද?[/B] 1990 ගණන්වලදී මෙක්සිකෝවේ හිටපු සුප්රසිද්ධ ස්නායු විද්යාඥයෙකු වුණු ඩොක්ටර් "[COLOR=rgb(184, 49, 47)][B]ජාකොබෝ ග්රින්බර්ග්[/B][/COLOR]" සෙව්වේ අන්න ඒ ප්රශ්නයට පිළිතුරයි ඔහු සාමාන්ය විද්යාඥයන්ගෙන් වෙනස් වුණේ, ක්වොන්ටම් භෞතික විද්යාව, මානව මොළයේ ක්රියාකාරීත්වය සහ පැරණි අධ්යාත්මික සුවකිරීම් ක්රම එකට එකතු කරලා පර්යේෂණ කරපු නිසයි.[/SIZE] [CENTER][SIZE=5][ATTACH type="full"]271162[/ATTACH][/SIZE][/CENTER] [SIZE=5]ග්රින්බර්ග්ට අනුව, අපේ විශ්වය පුරාම පැතිරුණු මූලික ශක්ති ජාලයක් පවතිනවා. ඔහු මේකට කිව්වේ '[B]The Lattice[/B]' (විශ්වීය දැල) කියලා. අපේ මොළය කියන්නේ විඥානය සාදන යන්ත්රයක් නෙවෙයි, එය විශ්වයේ තියෙන මේ ශක්ති ජාලයෙන් ලැබෙන තොරතුරු ග්රහණය කරගන්නා ඇන්ටෙනා එකක් විතරයි එතකොට අපේ මනස සන්සුන් කරලා, මොළයේ සංඛ්යාතය දියුණු කරගත්තොත්... අපිට පුළුවන් මේ '[B]Lattice[/B]' එක සමඟ කෙළින්ම සම්බන්ධ වෙන්න ඒ කියන්නේ අපේ සිතුවිලිවලින් භෞතික යථාර්ථය වෙනස් කරන්න, දුර ඉන්න කෙනෙක්ගේ සිතුවිලි කියවන්න, සහ භෞතික විද්යා නීතිවලට පවා අභියෝග කරන්න. 1994 අගභාගය වන විට ග්රින්බර්ග්ගේ පර්යේෂණ ඉතාම භයානක මෙන්ම ආන්දෝලනාත්මක මානයකට පැමිණ තිබුණා. කටකතා සහ වාර්තා සඳහන් කරන විදියට, 1994 දෙසැම්බර් 8 වනදා ඔහු තම පර්යේෂණාගාරයේදී "මම "[COLOR=rgb(184, 49, 47)][B]යථාර්ථයේ රහස් කේතය[/B][/COLOR]" (Code of Reality) සම්පූර්ණයෙන්ම සොයාගත්තා!" යනුවෙන් ප්රකාශ කර තිබෙනවා. නමුත්... ඒ ප්රකාශය කරලා පැය 12ක් යන්න කලින්, ඔහු කිසිම හෝඩුවාවක් නොමැතිව සදහටම අතුරුදහන් වුණා! ඔහුගේ 48 වන උපන්දින සාදය වෙනුවෙන් පවුලේ අය සහ මිතුරන් එකතු වුණත්,ජාකොබෝ ආවේ නැහැ. ඔහු ගිය තැනක්, ඔහුට වුණු දෙයක් අදටත් කවුරුත්ම දන්නේ නැහැ [/SIZE] [CENTER][SIZE=5]ඔහුගේ පර්යේෂණ මගින් මනසින් තොරතුරු ලබාගැනීම සහ සිත් පාලනය කිරීම පිළිබඳ ලොකු රහස් හෙළිවෙමින් තිබූ නිසා, ඇමරිකානු බුද්ධි අංශ විසින් ඔහුව රහසිගත ව්යාපෘති සඳහා පැහැරගත් බවට දැඩි මතයක් පවතිනවා.සමහර මතවලින් කියැවෙන්නේ, යථාර්ථයේ කේතය සොයාගැනීමෙන් පසු ඔහු තම මනස මගින් වෙනත් මානයකට ප්රවේශ වූ බවයි! විශ්වයේ රහසක් වුන යථාර්ථයේ කේතයට ඔහු අභියෝග කළ නිසා විශ්වය විසින්ම ඔහුව අතුරුදන් කළ බවටද විශ්වාස කෙරෙනවා. අවුරුදු 30කට වඩා කාලයක් ගතවෙලත්, ඩොක්ටර් ජාකොබෝ ග්රින්බර්ග්ගේ අතුරුදහන් වීම අදටත් විද්යා ලෝකයේ නොවිසඳුණු විශාලතම අභිරහසක්! [B][COLOR=rgb(184, 49, 47)]මේ සිදුවීමත් එක්ක, "අපට පෙනෙන මේ ලෝකය ඇත්තටම අපි නොදකින කේත ජාලයකින් හැදිලා තියෙන ගොඩක් සංකීර්ණ තැනක්ද?" යන ප්රශ්නය නැවතත් මතුවෙනවා[/COLOR][/B][/SIZE] [B][COLOR=rgb(184, 49, 47)][SIZE=7] [/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom