රහස් මෙහෙයුමක්
දින කිහිපයක සිට කෝට්ටේ රොස්මිඩ් පෙදෙසේ අප නිවාස දෙසට බයි කොල්ලන් විසින් රාත්‍රියේ රතිඤඤ පත්තුකර විසිකිරීම නිසා රන්ජන් මැතිඳුන්ට මෙන්ම මටද හරිහැටි නින්දක් නෑ. ඇතැම් දිනෙක රන්ජන් සර් හීනෙන් බය වී ඔන්න හිතේෂ් කිම් ජොං එනෝ යයි පවසා මාවත් ඇදගෙන ඇඳ යටට රිංගන්නේ මේ හේතුව නිසාමයි. එලෙස ඇඳ යටට ගිය දිනෙක අපගේ ඇඳයට අමුත්තෙකු සිටියේය.
"ඒයි! කවුද මේ?".....මේ....මම මම රන්ජන්,.....මං කියන්නේ කවුද? අඳුරට මුවා වී රන්ජන් මැතිඳු විමසුවා. "මං මංගල"........ඈ මංගල ඇමතිතුමා මොකද මගේ අඳයට කරන්නේ?
අය්යෝ රන්ජන් මෙතන මම විතරක් නෙමේ අපි ඔක්කොමලා ඉන්නවා! යයි පවසා ටෝච් එළියක් ගැසූ විට දුටුවේ ගුලි ගැසී එකට බදාගෙන සිටි රාජිත හරින් SB චම්පික දයාසිරි කිරිඇල්ල ඇතුළු ඇමතිවරුන් පිරිසකි. මේ මොකද කට්ටියම මෙතන? රන්ජන් මැතිඳු විමසුවා. "මුලින් නම් මෙතන හිටියේ මම විතරයි පැට්ටෝ....පස්සේ තමයි මෙයාලා අවේ" යයි මංගල මැතිඳු පැවසුවේ ඇඟිලි තුඩු වලින් රන්ජන් සර් ගේ නිකට මිරිකමිනි. "අපිට රෑට තනියෙම නිදාගන්න බයයි ඒයි....දයාසිරි කීය". ඔයාගේ අඳයට ඉන්නකොට මොන ගොනටද අපි බය වෙන්න ඕනෑ? කිරිඇල්ල මැතිඳුන් විහිලුවට මෙන් ඇසුවා. බෑ නේ රන්ජන් හදිස්සියේ හරි කිම් ජොං උන්ග් අපිට ගැහුවොත් අපේ පිහිටට ඉන්නේ ඔයා විතරයි නේ හුළං ගිය බැලුනයක් අතින් ගෙන හරින් මැතිතුමා කීය.
ඉයෝව්....ඉයෝව්.....ඉයෝව්.....එකත් ඇත්ත තමයි. හොඳයි කට්ටියම එහෙනම් එන්නකෝ එලියට, හෙට උදෙන්ම මමයි හිතේෂ්උයි ගිහිල්ලා ජනාදිපතිතුමා හමුවෙලා මේ ප්‍රශ්නේ විසඳගන්නම්.
......................................................................................
ගුඩ් මෝනින් සර්,....අහ්හ් රන්ජන්, හිතේෂ්.....එන්න ඇතුලට හිටං. ඇත්තටම සර් අපි මේ අවේ ලොකු ප්‍රශ්නයක් විසදගන්න....අපි කාටවත් රෑට නින්දක් නෑ.....රතිඤඤ කරලක් පත්තු උනත් බයටම කට්ටියම අඳයටට රිංගනවා. මම නම් බය නෑ....එත් අපේ කට්ටිය ඔක්කොම බයෙන් ඉන්නේ, ඇයි සර් උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල හෙලා දැක්කේ? රන්ජන් සර් කෙලින්ම ඇසුවා.
මඳක් පසුපසට වී හරිබරි ගැසුණු ජනපති මෛත්‍රී කතාව පටන් ගත්තා. මම ගිය වතාවේ රටගියාම ඒ හැම රටකම රාජ්‍ය නායකයෝ ඇවිල්ල මට කිව්වේ එකම දෙයයි රන්ජන්. ඒ මේ උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල ගැන අපි මොකද කරන්නේ කියලා? මට මතකයි රුසියාවේ ජනාදිපතිතුමා මගේ ඉස්සරහා වැඳ වැටිලා කිව්වා "මයි ඩියර් මයිත්‍රී....බිග් පරෝබ්ලෙම් උතුරු කොරියා...මිසයිල් කමින්....ජනයා බයෙන්....කැන් යු ඉස්ටොප් දිස් කියලා......ඒ විතරක් නෙමෙයි ජපානේ අගමැති තුමා මගේ අත්දෙකම අල්ලලා...හිටං යු ස්ටෝප්ඩ් ද තර්ටි යර් ඕල්ඩ් බ්ලඩී වෝර්. වී දන්නවා යු කැන් කිව්වා. මුර්ගයාගේ කලේ වගේ නෙමෙයි දැන් අපේ ආණ්ඩුවට හොඳ ජාත්‍යන්තරේ පිළිගැනීමක් තියෙනවා. ඉතින් සර් මොකද කිව්වේ? මා ඇසුවා.
මං කිව්වා කං කං බුරූ සිං සිං නෝරු.....මං කියන දේ අහනවා ද හිටං?....ඔව්! ඔව්!....එහෙනම් දුවලා දුවලා ගිහිල්ලා ට්‍රම්ප් තුමාව එක්කං එන්නකෝ මතක ඇතුව මෙලනි නංගිවත් එක්කන් එන්න ඔනෙ හිටං හිහි....කියලා"
රන්ජන්ට කියන්න ට්‍රම්ප් තුමා මට දණ ගහලා වැදලා පොලොවෙ පස් කකා අඩ අඩා කීවා
"හම්ටි ඩම්ටි කිම් ඉන්ද ජොන්
පිරොබ්ලම් ප්‍රොබ්ලම් වට් කැන් ඩූ
හෙල්ප් මී සීරී අයි ඇම්ද ෆූල්
බ්ලාස්ට් ඉන්ද කෙරියො කොරි කෙරියො"
"යස් යස් ඩොන්ට් වයි අයි හැව්ටු මාස්ටර් ප්ලැන්" මම ඩොලන්ඩ්ගෙ ඔලුව අත ගානගමන් කීවා.
"ඔතොක්කේ මෝ හෙස්සයෝ හිටං?"
(එතකොට මොකද කරන්නෙ හිටං)
දකුනු කොරියාවෙ අපේ මුං ජේ ජනපති තුමා මට මුංජේ (ප්‍රශ්නයක්) දැම්මා
"අනිරාගු (නැහැ) මුං ජේ අයි,
අයි හැව් අ බ්‍රා "
මම බ්‍රා එකක් ඉල්ලුවා විතරයි රන්ජන්, ට්‍රම්ප්ගෙ වයිපරේ තොල් පොට හප හප සනී ලියොන් නංගිවගේ ලගට ආවම මම සීරුවෙන් හිටගත්තා හිටං...හිහිහි...
"සිරී යූආ මයි හීරො හනී......ටෙක් දිස් මයි බ්‍රා ඇන්ඩ් නීඩ් යූ මයි පැන්ටි ම්ම්ම්හ් "
"හම්මට......අපේ හාමිනේට ඇහුනොත් විනාසයි නංගි....."නො නො අයි ලයික් බ්‍රා නොට් අයි ලයික් පැන්ටි...
අයි ඔන්ලි ලවුලි ආප්ප වාටි..."
බ්‍රා එකත් අරන් මම තකහනියක් ලංකාවට ආවෙ කිමාගෙන් ගෙමත් ඉල්ලගෙන හිටං....එක තමයි ඔය රන්ජන්ලා බය වෙලා ඉන්නේ....
දැන් අපි මොකක්ද කරන්නෙ සර්, කිමා හෙන දරුණු මිනිහෙක් කොයි වෙලාවෙ මිසයිලයක් එවයිද දන්නැ! රන්ජන් සර් විමසුවා.
"හැව් අයි අ මාස්ටර් පැලැන් හිටං......රන්ජන් බය නැතුව ඉන්නකෝ. අපි හෙට උදෙන්ම කොරියාවට යන්න පිටත් වෙමු, යයි ජනපතිවරයා කීය......ඒ කිව්වේ හැටේ වත්තටද සර්? මා ඇසුවේ මෝඩ ප්‍රශ්නයක් බව වැටහුනේ දෙදෙනාම පිළිතුරු නොදුන් නිසයි.

පසුදා උදෑසන මත්තල ජාත්‍යන්තර වී ගබඩාවෙන් අප දකුණු කොරියාව බලා පිටත් වුණා. මඳක් වෙහෙසකර ගුවන් ගමනකින් පසු අප සෝල් නගරය වෙත ලඟා වුණා. වෙනදා මෙන් අපව පිළිගැනීමට මෙවර කවුරුවත් ගුවන්තොටුපලට පැමිණ සිටියේ නැහැ. රටත් ජාතියත් ලෝකයත් යන ත්‍රිත්වය වෙනුවෙන් යන ගමනක් මිස මෙය විනොදගමනක් නොවේ. ගමනේ ඇති බැරෑරුම් කම අප සියලු දෙනාට තේරෙයි. මතුයම් දිනෙක අපගේ මේ වීර චාරිකාව ලෝක ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිය යුතුයි....ජනපති මෛත්‍රී රට ජාතියට ආදරේ නැතැයි චෝදනා කරන මෝඩ බයියන්ට එය කදිම පිළිතුරක් වේවි. මා එසේ කල්පනා කරමින් සිටියේ සිරිසේන මැතිඳුන් සිය ගමන් මල්ලේ සඟවාගෙන ආ තැපැල් නයින්ටිය එකලස් කරන තුරුයි.
රන්ජන්!....හිතේෂ්!....එන්න හිටං නගින්න"....ජනදිපතිවරයාගේ ආරාධනයෙන් අප දෙදෙනා වහා වහා දිවගොස් අංගජාතය සීට් එක මත ලම්භකව සිටිනසේ තබාගෙන උතරු කොරියාව බලා පිටත් වුණා. මෙලෙස ගම නියම්ගම්....වෙල්යායවල්....කරල් පැහි රන්වන් පාටින් බබළන කුඹුරු දිගේ.....නියර මැදින් රැයක් දවාලක් නොතකමින් සිරිසේන මැතිඳුන් බයිසිකලය පදවයි. ඇතැම් නගරබද සිමා වලදී පාරේ අනෙක් පසින් පැමිණෙන වාහන අප වෙත ප්‍රධාන ලාම්පු දල්වා ඉදිරියේ ඇති වංගුවේ පොලිසියෙන් සිටින බව පැවසීමට තරම් එම උතුරු කොරියානුවෝ කාරුණික වූහ. කෙසේ හෝ දින දෙකක පමණ ගමනකින් අප කොරියානු රාජ්‍ය නායකයාගේ නිවසට පැමිණියා. සරල බව අගය කරන එම රාජ්‍ය නායකයා තම ජනතාවට වූ පොරොන්දුවක් ඉෂ්ට කරමින් නගරයේ සැප මන්දිර ඉවත දමා අගනුවරින් බැහැර පොලොන්-නොරුම් ග්‍රාමයේ සාමාන්‍ය ප්‍රමාණයේ නිවසකට වී රාජ්‍ය පාලනය කරයි. අතට පයට සේවකයන් නොමැති එම නිවසේ ආරක්ෂාවට පමණක් කනාටු බල්ලෙක් ගේට්ටුව ළඟ විය.
"ඉතින් සර් තාම සර්ගේ මාස්ටර් ප්ලැන් එක අපිට කිව්වේ නා නේ"....නිහඬතාව බිඳිමින් රන්ජන් මැතිඳු ඇසුවා.
එක මම වෙලාවට කියන්නම්කො....ඔයාල දෙන්නට තියෙන්නේ මෙන්න මේ චතුරගේ රෝල් කැමරාවෙන් ඉස්සරහට හිටං වෙන්න යන දේ රෙකොර්ඩ් කරන එක විතරයි. එක වරම අපගේ කතාවට බාධා කරමින් කටහඬක් ඇසිනි.....
"මේ ඒයී......තමුසේ මට මොන ලෝකෙට නායකයා උනත් කමක් නෑ....මගේ රෙදිටික හෝදලා වැලට දාලා යන තැනක යනවා.....ඒකයි හවසට එනකොට බෝංචි පන්සියකුයි....කෑරට් දෙසියපනහකුයි ගේනවා....ගෙදර හරියේඋයන්න එලෝළුවක් නෑ.....අනුන්ට මෙතන යකඩ කෑලි යව යව ඉන්නවා.....ගෙදට්ට වම්බෝට්ටක්වත් ගේන්නේ නෑ.....නොදෝමකින් මේ වගේ මිනිහෙක්....
හයියෝ මැණිකේ....හරි හරි.....කලබල නැතුව ඉන්නකෝ....මම කරනවා කිව්වොත් කරනවා නේ".....ඉන්පසු මා පුදුමයට පත් කරමින් උඩුකය නිරුවත්ව යටට පාට පාට කොටු වැටුණු බතික් සරමක් හැඳ....උතුරු කොරියානු නායකයා රෙදි බේසමක් රැගෙන වත්ත පහල ළිඳ වෙත ගියා.....ලිඳෙන් බාල්දි කිහිපයක් ගොඩට ඇදගත් හෙතෙම....ඒවා රෙදි බේසමට දමා ගීතයක් මුමුණන්නට විය......
"මතකයන් ඔබේ.....හිසේ තබාගෙන....දුක් විඳිනා මම ඔබගේ....පළමු පෙම්වතා...." ඔහු ගීතය මුමුනමින් සන්ලයිට් ගා රෙදි සෝදන්නට විය.
මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන් සිරිසේන මැතිඳුන් ජීවිතය පරදුවට තබා මිනීමරු උතුරු කොරියානු නායකයාගේ නිවසට රිංගුවා.....මිනිත්තු කිහිපයක් එහි රැඳී සිටි ඔහු තකානියේම නැවතත් අප සිටි ස්ථානයට පැමිණ සැඟවුණා....
"හිහිහි....වැඩේ හරි හිටං.....දැන් තියෙන්නේ අපිට බලාගෙන ඉන්න තමයි...."
අප තවත් පැය කිහිපයක් බලා සිටින්නට විය....ගමන් විඩාව නිසා නොදැනුවත්ම මාගේ ඇස පියවෙන්නට ඇති....එක වරම මා අවදිවුයේ කාන්තාවක් යටිගිරියෙන් කෑ ගසන හඬ ඇසීමෙන්....." ඉයෝව් ඉයෝව් ඉයෝව්.....අවදිවෙන්න හිතේෂ්....වმකයාගේ හෝරාව දැන් එන්න ලඟයි".....ඒ රන්ජන් මැතිඳුගේ හඬයි.
තෝ....පෙරේතයා.....මෙහෙට වරෙන් තෝ.....දනී මම අද තොට කරන වැඩේ......මෙහෙට වරෙන් චීන උරෝ.....
"හාමිනේ....මොකද මොකද මේ"....."මොකද?....මොකක්ද යකෝ මේ තමුසෙගෙ කලිසම් සාක්කුවේ රෝල් කරලා තිබ්බේ?....මේ දැන් ඇඳගෙන යන්න මැදලා තිබ්බ කලිසම නේ?.....එකට කොහෙන්ද මිනිහෝ මේක අවේ?....මාව නරක ගෑනි කරගන්නේ නැතුව ඇත්ත කියපන්....කාගේද මේ බ්‍රා එක?
"මං....මං........මං දන්නේ නෑ" කොරියානු නායකයා බයාදු ලෙස පිළිතුරු දෙයි. "මං දන් නෑ...? එහෙනම් මම ද දන්නේ?"....තමුසේ රෑට රෑට එහෙනම් මිසයිල් ගහනවා කියල කරන්නේ මේ වැඩේ නේ....ඉඳපන්කෝ මම අද තමුසෙට කරන වැඩේ පෙන්නන්න. යැයි කියමින් කිම් ජොං උන්ග් මහත්මිය මඩු වලිගයක් ගෙන පහර දෙන්නට විය.
"ඔන්න රන්ජන් වැඩේ පත්තුවෙලා තියෙන්නේ හිටං....දැන් ඕක රෙකොර්ඩ් කරගන්නයි තියෙන්නේ...."
මඳ වෙලාවකින් ආර්යාව සන්සුන් විය. අවශ්‍ය ප්‍රමාණයට රූපගත කරගත්තට පසු සිරිසේන මැතිඳුන් මෙතනින් ඉවත්වෙමුයි පැවසුවා. "එත් මට මේ මොකවත් තේරෙන්නේ නෑ? සිදුවූ කිසිවක් පැහැදිලි නැති නිසා මා විමසා සිටියා.
"හිහිහි....මේකනේ හිතේෂ්.... මෙලනිගෙ බ්‍රා එකත් අරන් කිමාගෙ බංගලාවට පැනලා මම කිමා එලියට යන්න මැදපු කලිසමට රෝල් කරලා බ්‍රා එක දැම්මා.... පස්සේ හිටං කිමාගෙ ගැනි කාමරේ අස් කරන්න ආවම බ්‍රා එක දකිනවා....හිහිහි....
"ඒ කොහොමද? රන්ජන් සර් ඇසුවා.
මොන ගෑනිද හිතේෂ් මිනිහගේ කලිසම් සාක්කුවට අත නොදා ඉන්නේ....පිම්බිලා තියෙනකොට හිටං සල්ලි කියලා හිතන්න ඇති. එතකොට...බ්‍රා එක කිමාගෙ වයිපරේ දැක්කම පටන් ගත්තු 3 වෙනි ලොක යුද්දදේ තමයි හිටං ඔය අපි දැක්කේ ...සිරිසේන මැතිඳුන් දැඩි සිනහවකින් පවසා සිටියා.
"දැන් අපිට අවශ්‍ය ෆියිල් එක තියෙනවා....මුර්ගයා එකතු කරන ෆයිල් වගේ නෙමේයි මේවා....හෙහේහේ අවශ්‍ය වෙලාවට එලියට දාන්නයි තියෙන්නේ හිටං .....
දෙවියනේ......එක මරු.....මට කෑ ගැසිනි.
මුළු මහත් ලෝකයම රුදුරැ ලෙස හිත්පිත් නොමැතිව බයෙන් ත්‍රස්ත කල ඒ උතුරු කොරියානු නායකයාට කාන්තා යට ඇඳුමකින් අමතක නොවෙන පාඩමක් ඉගැන්වූ සිරිසේන මැතිඳුන්ගේ විරෝධාර බව ගැන ආඩම්බරයි නම් ශෙයා කර මිතුරන් දැනුවත් කරන්න. එමෙන්ම සිරිසේන මැතිඳුන්ට නොයෙක් අපහාස කරනා බයියන් ඔබගේ ෆ්‍රෙන් ලිස්ට් වල සිටී නම් ඔවුන්වද ටැග් කර සිරිසේන මැතිදුන්ට ගෞරව කරන්න.
නැවත රහස් පරීක්ෂක කතාවකින් හමුවෙමු,