රහස් සාකච්ඡා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඇමරිකාව ශ්‍රී ලංකා රජය සමඟ කළ සාකච්ඡාවක රහස් හෙළිවෙයි.​

    කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී මෙරට තාවකාලිකව රැඳී සිටින ඇමරිකානු හමුදා භටයන් සහ සිවිල් වැසියන් මෙන්ම ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ගුවන්විදුලි ජාලයක්‌ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය ඉඩ ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    එම සාකච්ඡාවලට අදාළ රහස්‌ ලියවිල්ලකින් එම තොරතුරු හෙළිවී ඇති බවයි සඳහන් වන්නේ. එසේම මෙරටට පැමිණෙන කිසිදු ඇමරිකානු ගුවන් යානයකින් හෝ නැවකින් ගොඩබෑමේ ගාස්‌තු වරාය ගාස්‌තු හෝ වෙනත් ගාස්‌තු අය නොකළ යුතු බවද ඇමරිකානු තානාපති කාර්යාලය යෝජනා කර ඇති බව සඳහන්.

    මීට අමතරව ඇමරිකානු හමුදා නිලධාරීන්ට ඕනෑම තැනක නිදහසේ ගමන් කිරීමටද ඉඩදිය යුතු බවත්,ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වෙන්වූ විදුලි සංදේශ පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමටද ඉඩදිය යුතු බවත් එම රහස්‌ ලියවිල්ලේ දක්‌වා ඇති බවයි වාර්තා වන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    ගමන සුබයි ජයි නියතයි. ඇමරිකාවත් 2020ට ලෑස්ති වෙනව වගේ. ලන්කාවෙ ඉන්න කැහැට්ටො වගේ නෙවේ උන් හෙන සයිස් කොඉ වෙලෙත් යුද්ධෙට සූදානම් වෙලා පට්ට ගැම්මෙන් ඉන්නෙ. ‍යූඇස් ෆෝසස් බැස්සම කාටද ආඩම්බර. ලොකේ කොතැන හිටියත් හමුදාවේ ආකර්ශනය ආශීර්වාදය ගෝටාබයට ලැබෙනවා. මේවා පෙර පින් තමයි.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    GOTAta ayeth satanak tibenne karanna.
    USA tharahata karanawada mehema.
    Citizenship iwath karagat nisa.

    Radio frequency ekak hamudawa bawitaya ganima harima durwqla kramayak. Americavath e moda wada karanava. Higana americava.
    Lankave apanayana godak miladi gat americavata dan recurrent gevanna bari wela. Eket vasiya hoyanawa. China americava hingannek bawata pat karala.

    Gotata sanwardane karanna kalin me wage katu tika ekatu karala miti bandala egoda patawanna. Wenawa.