රහසිගතව කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරලා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    රහසිගතව කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරලා

    ආගමන විගමන කාර්‍යාලය තුල ඇති ජංගම දුරකතන සේවා සපයන ප්‍රදර්ශනාගාර කුටියක සේවය කරන අයෙකු විසින් එම ස්ථානයෙන් සේවය ලබා ගන්නට පැමිණෙන කාන්තාවන්ගේ නිරුවත ඉතා සූක්ෂම ලෙස වීඩියෝ කරන ආකාරය දැක්වෙන බව කියන වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා.

    මෙම ප්‍රදර්ශනාගාර සේවකයා විසින් තම පාදයේ දුරකතනයක් රදවා එහි වීඩියෝ කැමරා ක්‍රියාත්මක කර තම සේවය ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන්ගේ නිරුවත ඉතා රහසිගත ලෙස පටිගත කරන ආකාරය අදාල වීඩියෝ පටයේ දැක්වෙන අතර රජයේ ආයතනය් තුල සිදුවන මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා මෙවැනි ක්‍රියාවන් සිදු නොවීමට වග බලා ගැනීම බළධාරීන්ගේ වගකීමක් වනවා.

    අදාල වීඩියෝව පහතින්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    බුර්කාවේ ඇති අගයත් එහි ඇති මනා ගුණයත් අඳින මුස්ලිම් අඟනෝ මිස නොඅඳින සිහල කතුන් නොදනිත්
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,202
    609
    113
    Dubai
    හෆ්ෆා යකෝ. පුදුම අසහනයක්නේ. කොටා නෙවෙයි නේද මේ
     

    Similar threads