රාගික-නිලයක්

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
අඩේ මචන්ස් මට අද විලි ලැජ්ජා හිතෙන වැඩක් උනේ...:(:(:(...මමත් අද වීක් එන්ඩ් එකට ගෙදර එන ගමන් කෙල්ලගේ අත අල්ලගෙන නිලේ අල්ල අල්ල ඉන්නකොට එයා ඇස් දෙක අඩවන් කරගත්ත (මම හිතුවා වැඩේ ගොඩ කියලා මෙච්චර කාලෙකට මම එයාගේ අතින් විතරයි අල්ලලා තිබුනේ කිස් එකක් වත් ගන්න තාම දීලා නැහැ:() එකපාරටම එයාට හිනා ගියා:lol::lol::lol:. මන් ඇහුවා ඇයි ? කියලා එතකොට එයා අහනවා එලකිරි එකේ දාලා තිබ්බ වැඩේද කරන්න යන්නේ කියලා. මම දඩස් ගාල අත ගැනුනා:baffled::baffled::baffled:, පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා:sorry::sorry:. එයා කිව්වා එයාගේ යාලුවෙක් කිව්වලු එලකිරි එකේ මේ වැඩේ දාල තිබුනා කියලා. මම බස් එකෙන් බහිනකන් පැය 3ක් විතර ඇඩිලා :( වගේ හිටියේ . මට ලැජ්ජා හිතුනු බව එයාට දැනුනු නිසා එයා ඒ ගැන අමතක කරවන්න අනන් මනන් කියව කියව ආව . දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වා බඳිනකන් කිස් එකක් ගන්නවත් දෙන්නෙම නැහැලු , ආයේ අතින් අල්ලන්න දෙන්නෙත් නැහැලු කරන්න ගිය වැඩේ නිසා.:(:(:(.. ඇයි බන් කෙල්ලෝ මේ තරම් නපුරු කිස් එකක් දුන්නා කියලා මොනවත් වෙනවයැයි........ තාම ඩිග්රියත් කරන්න පටන් ගත්තා විතරයි. බඳින්න අඩුම තව අව්රුදු 5ක් , 6ක් වත් යයි. එතකන් ඉතින් හුලන් තමයි මට මොකක් හරි ක්‍රමයක් කියපල්ලකෝ කිස් එකක් ගන්නවත්.......:dull::(:(:(.


hihi... wedi kana eka meeta sepai... :D
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මොකාද යකෝ පරණ ත්‍රඩ් බම්ප් කරන හාල්පාරුවා............

    හුදි ජනයාගේ යහපත උදෙසා.:cool:..මම විසින් බම්ප් කරන ලදි..:D
     

    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    කිරි පුතා;8825274 said:
    මචන් කකුලෙත් ජොයින්ට් එක කිට්ටුව ඔයවගේ නිලයක් තියනව නේද..? මමනම් අල්ලන්නෙ එතන

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    pong.gif
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අම්මෝ උඹ මගලක් කියනව. ඒකි දිහා බැලුවම කන්න බගේ බලනව උඹ මගලක් අල්ලන්න කියනව
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ඉස්සල්ලම එතන අල්ලගන්න ක්‍රමයක් කියපන්කො ......

    (ඊට වේදියා තැන් නම් තියෙනවා අල්ලාගෙන අතගාන්න ...එතකොට බදු සුවර් ..)