රාජංගනේ හාමුදුරුවෝ "ද සිල්වා" කෙනෙක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,014
    15,490
    113
    New Zealand
    රාජංගනේ හාමුදුරුවෝ "ද සිල්වා" කෙනෙක්. ඒවගේම මෙයා කලුතර කෙනෙක්. අපි රාජාංගනේ එකෙක් කියලානේ හිතාගෙන හිටියේ. වලතරගෙයි මෙයාගෙයි කතා විලාශය, හැසිරීම සමාන නිසා මමත් මේ දෙන්නව සමානකරලා කතා කරලා තියනවා. බලන් ගිහාම දෙන්නම එක ළග ඉදලා තියෙන්නේ. කලුතර පානදුර කියන්නේ මහ ලොකු දුරවල් නෙමෙයිනේ. මොකක් හරි දුරින් ඥාතිකමකුත් ඇති ස්මහර විට. :P

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    NGO සල්ලි වලින් දුවන ඵන්ජිමක්..සුදාට මඩ ගහල තමා ඉල්ලං කෑවේ..සිවුර තමා ඔය මිනිහගේ ඵකම අායුධේ..ඒකනේ සිවුරු අැරියත් ඒක දාගෙන ඉන්නේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,490
    113
    New Zealand
    @scurvy

    Ubath siwurak da ganin ban .
    බැරි වෙලාවත් @scurvy මහණ වෙලා
    උපාසක අම්මලා දානේගෙනාවම-
    පල වේ# යන්න. මම තොපි වගේ බත් කන්නෙ නෑ පොන්#යෝ. මට දානේට පැස්ටා එක්ක සොසේජස් කරල් ගෙනත් දීපිය.

    උපාසක මහත්තයෙක් දානේ ගෙනිච්චම-
    මෙහෙමද පො#නයෝ දානේ ගෙන්නේ. මට බිත්තර ඔම්ලට් එකක් හදලා පැස්ටා පිගානක් එක්ක උබේ අම්මා අතේ එවපිය
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    NGO සල්ලි වලින් දුවන ඵන්ජිමක්..සුදාට මඩ ගහල තමා ඉල්ලං කෑවේ..සිවුර තමා ඔය මිනිහගේ ඵකම අායුධේ..ඒකනේ සිවුරු අැරියත් ඒක දාගෙන ඉන්නේ.
    සුදා කියන්නේ කිරිසුදු එකෙක්ද ? උ කරන්නෙත් අනුන්ට මඩ ගහලා views හිගාකන එකනේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    සුදා කියන්නේ කිරිසුදු එකෙක්ද ? උ කරන්නෙත් අනුන්ට මඩ ගහලා views හිගාකන එකනේ

    ඉතිං උෟ සිවුරක් අායුධය කරගෙන නෑනේ..උෟට ඕන දෙයක් කරන්න කියන්න පුළුවන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    කවුද කිව්වේ කළුතර කියල?
    කලුතර තට්ටයෝ දෙන්නයි දැන් 🥱

    giphy.gif
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූට තියෙන්නේ මහනායකට උක්කාගන්න කියලා තායිවානේ වගේ රටකට ගිහිල්ලා මහණවෙලා එන්න.

    බුදුහාමුදුරුවන්ට ගල් පෙරලපු එකාටත් ශාසනේ ඉන්න දීපු එකේ මේ කුනුහර්ප කියන එකෙක් අල්ලං තට්ටයෝ ටික ලොලිපොප් කකා ආගම පරිස්සං කරනවා🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූට තියෙන්නේ මහනායකට උක්කාගන්න කියලා තායිවානේ වගේ රටකට ගිහිල්ලා මහණවෙලා එන්න.

    බුදුහාමුදුරුවන්ට ගල් පෙරලපු එකාටත් ශාසනේ ඉන්න දීපු එකේ මේ කුනුහර්ප කියන එකෙක් අල්ලං තට්ටයෝ ටික ලොලිපොප් කකා ආගම පරිස්සං කරනවා🤣
    ලොලිපොප් සාදුව පැන්නුවේ නැද්ද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,490
    113
    New Zealand
    මූට තියෙන්නේ මහනායකට උක්කාගන්න කියලා තායිවානේ වගේ රටකට ගිහිල්ලා මහණවෙලා එන්න.

    බුදුහාමුදුරුවන්ට ගල් පෙරලපු එකාටත් ශාසනේ ඉන්න දීපු එකේ මේ කුනුහර්ප කියන එකෙක් අල්ලං තට්ටයෝ ටික ලොලිපොප් කකා ආගම පරිස්සං කරනවා🤣
    ලොලිපොප් සාදුව පැන්නුවේ නැද්ද?
    රාජාංගනේට වඩා අන්ත ඩයල් සාසනේ ඉන්නව. ගල් සාදු ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. රාජාංඅගනේ හාමුදුරුවෝ කුණුහරුප කියලා තදට කතා කරාට වෙන වැරැද්දක් කරනවා දැකලා නෑ. පංසල්වල ලොකු හාමුදුරුවරු පොඩි හාමුදුරුවරුන්ට පු# අරිනවා කියලා වීඩීයෝ එකක කිව්ව දවසේ ඉදන් හැම එකාම මේ හමුදුරුවෝ පස්සේ පන්නන්න පටන් ගත්තා. ඇත්තටම රාජාංඅගනේ හාමුදුරුවොන්ට වඩා අන්ත ඩයල් මේ සාසනේ උබලා දැකලානැද්ද. එහෙනම් ඒ අයවත් ශාසනෙන් නෙරපන්න ඔනි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොලිපොප් සාදුව පැන්නුවේ නැද්ද?
    පිස්සුද බං, ඔය අගේට ඉන්නේ. ඕකුන්ට රෙද්ද උස්සං ගිහින් දනට පිනට දෙන උත්ටේ උපාසිකාවොත් ඉන්නවනේ🤢🤮

    රාජාංගනේට තියෙන්නේ ලීක් කරගත්තු තට්ටයොන්ගේ වීඩියෝ ටික දාලා ගේම ඉල්ලන්න

    පන්ෂලේ ෆයිය උරන්න පුලුවන් ඒත් පයිවට් චැනල් එකක කුනුහර්ප කියන්නද බැරි ස්වාමීනී කියල.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,905
    113
    kandy
    දැන් හාමුදුරුවෝ කියන්න බෑ ..

    රාජාන්ගනේ බ්‍රෝ නැත්නම් ..

    ද සිලවා බ්‍රෝ වගේ එකක් කියන්න ..