රාජංගනේ හිමි අත්අඩංගුවට??

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ භික්ෂුවක් වන රාජාංගනේ සද්ධාතිස්ස හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    එම හිමිනම විසින් ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ එම හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

    අද (29) දිනයේදී එම හිමිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය.

    Copied.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,918
    113
    Next - Rajangane Himi Usawiyata Apahasa kala waradata remand bharayata gane 🤣 - puwathak

    rajangane-hamuduruwo.gif

    images
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය මෑන් හිරේ ගිහින් අැවිත් පොහොට්ටුවට කඩේ යනවා..👈ලියලා තියාගන්න.. 😂😂😂
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,116
    113
    මොකක්ද බන් මේ හිරේ දාන පිස්සුව. තමන්ගෙ අදහස කියල නින්දා ප්‍රශංසා විඳගෙන ආතල් එකේ ඉන්න බැරි තත්ත්වයක් නම් තියෙන්නෙ this might as well be another Saudi.

    වැඩිය එහෙ මෙහෙ උනොත් ඕවෙලියන් ලෙවල් එකටම යන පිස්සුවක්. මේක නවත්තන්න ඕනෙ නැද්ද.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    manasika leda unama arrest karanna puluwanda?
    mewa hari kiyana harak thamayi rata kanne .
    rate nithiya joke ekak wena thanata awith thinne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ භික්ෂුවක් වන රාජාංගනේ සද්ධාතිස්ස හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    එම හිමිනම විසින් ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ එම හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

    අද (29) දිනයේදී එම හිමිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය.

    Copied.
    ගණයෙක්ට කෙලින්නෙත් තවත් ගණයෙක්ම තමයි