රාජංගනේ හිමි අත්අඩංගුවට??

pasbara123

Junior member
  • May 16, 2023
    71
    48
    18
    He
    හේ, ආතල් කුඩු ඕයි..

    Ven. Rajangane Saddharathana thera arrested by police in Anuradhapura for making statements that could disrupt religious harmony -Report
    He degraded Buddhist monks " with filthy words and unwanted actions.
    Should chase away from sasana.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හරක් fansලට පේන්න සෙල්ලම් දැම්මට කඳුලු පුරවාගෙන අඩනවා ඇති. 🤣
    පව් බන් ගම්හ් කොල්ලෙක් ගේම්හ්ක් ගහගෙන ආවා විතරයි . පාහියංගල ඝණයගෙ ඇහේ කටු ඇනුනා වගේ වෙන්න ඇති ☹️
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Apita thiyena ekama winodaya. Ayi ban ehema karanne

    Pontiya ubalath ekka puduma wairekin inne...

    Thopi uta seat ekak wath dunne naha...

    U hora paren loku putuwata awith dan e arrears cover karanawa :yes:

    නඩුකාර උන්නාන්සෙටත් හේයි.... කියලා පටන් ගත්තොත් මක්කැයි වෙන්නේ?

    නඩුකාරයා ටැක්ස් ගෙවනවද කියලා පොඩ්ඩක් ඇහුවා නම් හරි :lol:

    මොන නීතියක්ද දැන්...උන්ට ඕන නම් වාරන නියෝග දාගන්න එකේ...

    කැමති විදිහට තීන්දුත් දෙන්න පුලුවන් ඇති ඔහොම
    ------ Post added on May 29, 2023 at 10:16 AM
     
    • Wow
    Reactions: sakuntha1996

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    PONS kunuharapa keema illegal deyak neme.. Freedom of speech. thopi wage game godayanta ithin mewa therenne nah
    කුණුහරුප කියන එක නීතිවිරෝධි නෑ. හැබැයි චීවරයක් දාගෙන නූගත් නාකියෙක් වගේ වැඩ කරන එක නීතිවිරෝධි වැඩක්!
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කුණුහරුප කියන එක නීතිවිරෝධි නෑ. හැබැයි චීවරයක් දාගෙන නූගත් නාකියෙක් වගේ වැඩ කරන එක නීතිවිරෝධි වැඩක්!
    නීති විරෝධීද ? ආගමට හරි නැද්ද ? 🤔
     
    • Like
    Reactions: Son Goku

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    කුණුහරුප කියන එක නීතිවිරෝධි නෑ. හැබැයි චීවරයක් දාගෙන නූගත් නාකියෙක් වගේ වැඩ කරන එක නීතිවිරෝධි වැඩක්!
    pala pons, thats not illegal , mey arabiya neme
     
    • Like
    Reactions: Chimpanzee Putha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,613
    113
    අර පහන්තුඩවේ වල බලලා නඩු දැම්මෙත් ගණයෙක් නේ.
    ඕකුන්ට දානේ දෙන්න හොඳ නෑ පින්ඩපාතේ ආවොත් හැර. පිණ්ඩාපතේ වඩින්නේ නියම භික්ෂූන්.