රාජංගනේ හිමි අත්අඩංගුවට??

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,183
    12,183
    113
    Ohio, USA
    කුණුහරුප කියන එක නීතිවිරෝධි නෑ. හැබැයි චීවරයක් දාගෙන නූගත් නාකියෙක් වගේ වැඩ කරන එක නීතිවිරෝධි වැඩක්!
    කුනුහරප කියන එක වීඩ්යෝ කරලා ප්‍රසිද්ධ කරන එකත් ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හසිරීම කියන වැරදි ගනයටයි වැටෙන්නේ.
     
    • Love
    Reactions: EdNygma