රාජකාරිය දේවකාරියක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රාජකාරිය දේවකාරියක්

    නගරසභාවේ සේවකයන් දෙදෙනෙක් වූ අමරපාල සිරිපාල ඉතා මහන්සියෙන් පාර අයිනේ වැඩක යෙදෙමින් සිටී. එක් අයෙක් ගැඹුරු වලක් කපා ඉවත්ව යනතුරු සිට අනෙකා එම වල වසා දමයි. අනෙකා නැවත වලක් හෑරූ විගස අනෙකා නැවත වල වසා දමයි. අසල කාර්යාලයක ජනේලයෙන් මේ දෙස බලා සිටි කරුණාපාල ස..ර්
    "මේ ඔහේල දෙන්න දිහා මම සෑහෙන වෙලාවක ඉඳන් බලාගෙන හිටියේ... තමුසෙල දෙන්න පුදුම උනන්දුවක් තියෙන අවංකව වැඩ කරන මිනිස්සු දෙන්නෙක්. ඒ... එත් මට තේරෙන්නේ නැහඅමරපාල ඔයා කපන වලවල් ඇයි සිරිපාල වහන්නේ කියල

    අමරපාල "අයියෝ... ස..ර්. ඒකවත් තේරෙන්නේ නැද්ද? අපි මේ පැල හිටෝනවා."
    පැල හිටෝනවා! කෝ අයිසේ පැල ?
    සිරිපාල - පැල හිටෝන එක්කෙනා අද නිවාඩු. ඉතිං අපි අපේ අපේ රාජකාරිය කරනවා

    හොදනම් මොනවද දන්නවනේ කරන දේ
     
    • Like
    Reactions: tharuolive

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    36_1_1.gif