රාජගිරියෙ අරියනාන හාමුදුරුවො දැන් වැඩිය පේන්න නෑ නේද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,144
    3,196
    113
    43
    Wakanda
    එක්තරා භික්ෂුවක් සමාධියෙන් දැක්ක කියල හිටිවන බොරු කීව. තමන් මාර්ගපලයක් ලබල වගේ බොරුවට අනිත් මිනිස්සුන්ට පෙන්නුව.
    දෙවිවරු කියන්නෙ ආයු වර්න සැප බල ප්‍රඤ්ණාවෙ අග්‍ර පලයක් කියල බන පොත්වල තියෙන්නෙ. ඒත් මුන්දැගෙ බන ඇහුවම දෙවිවරු කියන්නෙ පින් කරල මිනිස්සුන්ටත් වැඩිය දුක්විදින ජාතියක් කියල හිතෙන්නෙ.
    දැන් කන්තෝරුවෙ පස්සෙ දුවන සෙට් එක ඉස්සර මෙයා පස්සෙත් දිව්ව. දැන්නම් පේන්න නෑ වැඩිය.
    ඒත් කිරියෙ ඇන්දුන එවුන්නම් එහෙමමයි

    https://sugathiyatamaga.lk/?p=1246
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    621
    467
    63

    why do you care?
     
    • Like
    Reactions: War Fighter

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,144
    3,196
    113
    43
    Wakanda
    ඒ හාමුදුරුවෝ කොහොමත් අවුරුද්දේ එක කාලෙකට විතරයි බණ කිව්වේ ඉස්සර ඉදන්ම.
    දානෙ අඩු කාලෙටද
    දිව්‍ය සැප ගන්න බුදු බණ ඕනෙ නෑ නෙ
    හම් ඔව්
    ඒත් මෙයා කියන බන ඇහුවම මෙලොව සැපත් නැතිවෙලා පරලොව සැපත් නැතිවෙනව

    why do you care?
    මං ඔය තට්ටයට පැහැදිලා බන ඇහුව ඌගෙ
    කාලයක් ගියාම තමයි තේරුනෙ තට්ටය කට්ටය කියල
    හොයන් ගිහින් ටොක්කක් අනින්න ඕන මාව රැවැට්ටුවට
    ------ Post added on Jan 20, 2026 at 9:32 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    දානෙ අඩු කාලෙටද
    දන් නෑ. කාලේකට විතරයි ඔය හාමුදුරුවෝ එළියට වඩින්නේ. මම හිතන්නේ කැලේ කොහේ හරි කුටියක භාවනා කරනවා අනික් කාල වල.
     
    • Like
    Reactions: War Fighter

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    එහෙම බැලුවොත් ඊට වඩා සෑහෙන්න කාලකන්නි දැන් බෝ වෙලා ඉන්නෙ බං. ඒ හාමුදුරුවො බොරුවට එහෙම කිව්ව කියල නිකමට උපකල්පනය කලොත්,

    ඒ බොරු හින්ද කවුරුවත් නැති නාස්ති වුනේ නෑ.
    මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාව නැති වෙන විදිහෙ වැඩ කලේ නෑ.
    කාගෙවත් ඇදකුද හෙව්වෙ නෑ.
    ආරාම, පන්සල් ඇටෙව්වෙ/ ආධාර රැස් කලේ නෑ.
    කිව්වනං කිව්වෙ දෙලොවටම වැඩක් ඇති දෙයක්.
    බණ අහපු එකෙක් කරපු එක පවක් හරි නතර වුනා නං ඒකයි වෙන්න ඕනෙ.

    මට හිතෙන දේ දන්න තරමින් කිව්වෙ.
     
    ඔව්
    පොඩි වැරැද්දක් කරන එකෙක් දැක්කම ඊට වැඩිය පොඩි එකක් තව එකෙක් කරනව. ඕම ගිහින් මහා කැරියො බිහිවෙනව
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    ඔව්
    පොඩි වැරැද්දක් කරන එකෙක් දැක්කම ඊට වැඩිය පොඩි එකක් තව එකෙක් කරනව. ඕම ගිහින් මහා කැරියො බිහිවෙනව
    අමුතුවෙන් බිහිවෙන්න ටිකක් නෑ. දැන් ඉන්න ටික වැඩිත් එක්ක.
    ඊට වඩා මහා විශාල හානි කරන උන් ඇත්තෙම නැද්ද පොඩි වැරැද්ද කරපු කෙනාව අල්ලගන්නවට වඩා. අර උමංදාවෙ හරක, දේශපාලනික සිවුරු රඳවන ටිකයි එක එක සංවිධාන කියල අටවගෙන ඉන්න ගල් කාරයො ටික, අනු නායක මහ නායක කියාගන්න උන් ටික, එක එක කාලෙට පහලවෙලා ධර්මය විකෘති කරන පකයි ටික ගැන දැම්ම නං ඊට වඩා දැනුවත් වෙයි හැමෝම.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මේ Thread එක කියවන එකත් නොකළ යුතු දෙයක්..

    රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ලැබෙන එකත් කුසලයක්.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,144
    3,196
    113
    43
    Wakanda
    මේ Thread එක කියවන එකත් නොකළ යුතු දෙයක්..

    රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ලැබෙන එකත් කුසලයක්.
    අල්ලහුවක්බර් කියන අඩුකුලේ තම්බියො වගේ තමයි උබලත්
     
    • Like
    Reactions: Phone Hora

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    බොරු කීව
    මම අහල තියන තරමින්

    බාවනා කරගෙන යනකොට එක්තරා අවදියකදී නොපෙනෙන ලෝක වල ඉන්න කට්ටිය කතාවට සෙට් වෙනවලු
    මේ ලෝකේ ට වඩා ඒ නොපෙනෙන ලෝක වල ඉන්න උන්ට හොඳට බොරු කරන්න පුළුවන් ලු
    එතකොට ඒ ඒ අය එක්ක වැඩිය කතාවට වැටුනොත් වෙන්නේ නිවන් අරමුණු පැත්තකට විසි වෙලා ඒ ඒ අයගේ
    අරමුණු දිගේ බාවනා කරන කෙනා දුවන එක ලු

    ඉතින් ඒ වගේ අවස්ථා වලදී බොහෝ දුරට වෙන්නේ ඒ බාවනා යෝගී කෙනා දන්නෙත් නැතිලු තමන් රැවටිලා ඉන්නේ කියලා
    එයාල ඉතින් නොපෙනෙන ලෝක වල ඉන්න කට්ටිය කියන දේ ඇත්ත කියලා හිතලා සමාජයට මුදා හැරයාම
    අපිට ඒ බාවනා යෝගී පුත්ගලයා ගැන තමයි කුකුසක් ඇති වෙන්නේ
     
    • Like
    Reactions: C_S_M and Udee KJ