රාජගිරියේ මහත් වෙන පෙති ගැන දන්නවද ?

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කොල්ලෙක් ඌට මහත් වෙන්න ඕනෙ කියල.. මාවත් ඇදගෙන ගියා ඔතනට ගත්ත බෙහෙත්.. මොකද්ද රෝස පාට පැණිය කුයි චූටි පෙත්තකුයි දුන්න.. කන්න පැයකට ඉස්සෙල්ල බීපිය කියල.. පුකේ අමාරුවට ඉතින් අරගෙන ආව..
    ගෙදර ආව විතරයි තාත්ත ගත්ත ගමන් එලියට විසික් කොලා :rofl:

    තාත්තත් මගෙ වයසෙ මගෙ සයිස් තමා ලු.. දැන් බොඩි බිල්ඩර් වගේ හිටියට..
    වයස ආපුවාම ඇග දායි ලු :baffled: ඉවසන්න බෑ ඕයි.. හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා :sorry:
    මගෙ ඉන ඉස්සර 26 දැන් 36ත් පැනල බන්.ඕක එච්චර හිතන්න එපා ඉබේ මහත් වෙයි:P