mchn rajapaksath christian da ? ethekota ds senanayake,premadasa, John Kotelawala,J. R. Jayewardene ??
etekota mun hamoma apiwa ravattuvada ??
sirisena witharai apiwa rewattuwe neththe
mchn rajapaksath christian da ? ethekota ds senanayake,premadasa, John Kotelawala,J. R. Jayewardene ??
etekota mun hamoma apiwa ravattuvada ??
උන් මුන් නම් මන්දා බන්.. දන්න තරමින් බන්ඩාරනායක උන්නැහේට තිබ්බා ක්‍රිස්තියානි පලහිලව්වක්.. තව රනිල්ගේ පරම්පරාවේ ඉන්නවා ක්‍රිස්තියානි උන්. මහින්දගේ නොනා මහත්තැයින් ක්‍රිස්තියානි. ඉන්න් ගොයියගෙනම් ජාතකේ මන්දා. ඔය එක එකා ආගම් එහාට මෙහාට කලා බලේට. සුද්දගේ කාලේ ඇල්ලුවා ගොට්ට ක්‍රිස්තියානි උනා, සුද්දා ගියාට් පස්සේ බැලුවා ආයෙම බෞද්ද නොවුනොත් රජවීමක් නැ, ආයේ ගැහුවා රිවස් එක. ඔක ඉතින් ලගදිම උනේ ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ කියන එකාට. ඌ ක්‍රිස්තියානි එකා, අගමැතිකම හම්බ වෙන්නේ නැති වෙයි කියලා දන්න දන්න හැම පන්සලම වැන්දා කටානේ.. ඒ ලොකෙට බෞදකම පෙන්නන්න.. එහෙන් මෙහෙට මෙහෙන් එහෙට. අනාතයි.mchn rajapaksath christian da ? ethekota ds senanayake,premadasa, John Kotelawala,J. R. Jayewardene ??
etekota mun hamoma apiwa ravattuvada ??
sirisena witharai apiwa rewattuwe neththe
මේ ලොකේ දෙමෙල්ලු ඉන්නකන් මහින්ද රටේ ජනාදිපති උනොත් මහින්දට තියන තරහට, මුන් රටෙන්ම පලි ගන්නවා.. සිරිසේනටවත් රනිල්ටවත් මේ ආතල් නැ. මොකද ඒ දෙන්න බැන්කි මූන්ගේ ඔලුව අතගාලා වැඩේ දෙනවා. මේ රටට ජිවිතේට කොන්ද කෙලින් තියන් ඉන්න නායකයෙකුට ඉන්න බැ. එහෙම හිටියොත් රටට යන එන මන් නැ.
නෙදකින් ආගමත් විකුනනවා. රායප්පුවා කැවා මඩු, දැන් මුන් කනවා ඉතුරු ටික. මුන් ඔක්කොම යාපනේට එලවල කොලබට එන්න දෙන්න හොද නැ..
ඒක තමා බන් කිව්වේ ඔලුව අත ගාලා බැන්කි මූන් කියන එකට යස් සැර් ගාමුවහම සිරිසේනට නො දෙමල කචල්.. මම කිව්ව දේ තෙරුම් ගනින්.. ඔය එක පකෙකුටවත් මම චන්දේ දුන්නෙත් නැ, මට වැඩකුත් නැ. නමුත් මොකා හරි රටේ නායකයා වෙලා හිටිය එකෙකුට වෙන රට හැත්තක් මරාපන් කිව්වම සින්හල එකෙක් හැටියට මල පනිනවා ඌ ජම්මාන්තර් වයිරක්කාරයෙක් උනත්.මෙන්න මේක තමයි ටොයියන් ගේ දැන් ඉතුරු වෙලා තියන තර්කය...
උඹ හිතන්නේ රනිල්ටයි මයිත්රිටයි නැ කියලද? දැන රටෙන් පලි ගන්නේ නැ කියලද?
එතකොට මංගල ජිනිවා ගිහින් මොනාද කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ?
අද බැන් කි මුන් ඇවිත් මොනාද කිව්වේ? 2009 කොටි මරපු එක නවත්තන්න බැරි වෙච්ච එක අපරාදේ කියල කිව්වේ නැද්ද?
උන් හොඳට පලිගන්නවා..මහින්ද ඉන්න කොට මුන්ට පලි ගන්න බැ..දැන් හොඳට පලි ගන්නවා....රනිල් මයිත්‍රි කරන්නේ මුන්ට අවශ්‍ය දේ..පොඩ්ඩක් මොලේ කල්පනා කරනවා
onna okai mchn thathwe... sinhala catholic/christian un kiyanne parampara ganakata kalin buddhism vala idan marana bayata,salli valata, duppath kamata,kapati kamata,bala thanhavata, moda kamata, nugath kamata, ahinsaka kamata vage mevain ekakata catholic/christian veccha un.. mama hithanawa umbe history eka dannawa kiyala...
mchn umbelage catholica sabavata ovata virudha venna puluwan neda? ai ehema nokaranne ? mchn rayappu joseph kiyana LTTE pujakayava ai catholic sabaven elavanne natte?
mchn attatama baluwoth ubelage catholica sabava LTTE ekata support, unta one bauddagama ape ratin thuran karanna, south korea valata kara vage...umbela owa danne na, ubelage maha un thama oya sakkili vada karanne... onna balapn;
![]()
![]()
![]()
oya vage ona tharam online tiyenawa balapn, mama lagadima ltte ekai catholic/christian ungei tibba relation eka gana thread ekak danawa,umbetath kiyannam
කොකද බන්.. ඔය කලුඇදන් ඉන්න ඩයල් එකද?උඹ දන්නවාද ඔය පිනතුර වල ඉන්න එම්මානුවෙල් තමයි දැන් රජය පාලනය කරන්නේ කියලා? මංගල වැඩ කරන්නේ උට ඕන විදිහට බව දන්නවාද?
ඒක තමා බන් කිව්වේ ඔලුව අත ගාලා බැන්කි මූන් කියන එකට යස් සැර් ගාමුවහම සිරිසේනට නො දෙමල කචල්.. මම කිව්ව දේ තෙරුම් ගනින්.. ඔය එක පකෙකුටවත් මම චන්දේ දුන්නෙත් නැ, මට වැඩකුත් නැ. නමුත් මොකා හරි රටේ නායකයා වෙලා හිටිය එකෙකුට වෙන රට හැත්තක් මරාපන් කිව්වම සින්හල එකෙක් හැටියට මල පනිනවා ඌ ජම්මාන්තර් වයිරක්කාරයෙක් උනත්.
කචල් නැත්තේ කාටද කියහන්කො.. සිරාට කොහේ හරි රටකින් මරාපන් කිව්වද? දැන් රනිල් ගිහින් ඉන්න රට සින්ගපුරුව. දෙමල විමානේ, කො මිනිහට මරාපන් කිව්වද? කචල් නැ කිව්වේ ඒකයි.. ඔකුන් කචල් අදින්නෙ නැ බන් උන්ගේ වැඩේ කෙරෙන උන් සින්හල නායකයො හැටියට ඉන්නවානම්.. අන්න ඒකයි කිව්වේ.. නැතුව දෙමල උන් ලන්කාවේ අපිට කචල් අදින්නේ නැ කියලා නෙමෙයි..ඉතින් බං උඹ හිතනවද බැන්කි මුන්ට යස් ගැහුවම කචල් නැ කියලා? දැන් වෙන්නේ උන්ට ලංකාව ඇතුලෙම කචල් දාන්න පුළුවන් කම..උඹලට තේරෙන්නේ නැ...මංගල ගිහින් ජිනිවා වල කලේ මොනා කියලද හිතන්නේ?
උඹ දිපු ඡන්දයක් නෙමෙයි, උඹ දෙන තර්කය වැරදියි
කචල් නැත්තේ කාටද කියහන්කො.. සිරාට කොහේ හරි රටකින් මරාපන් කිව්වද? දැන් රනිල් ගිහින් ඉන්න රට සින්ගපුරුව. දෙමල විමානේ, කො මිනිහට මරාපන් කිව්වද? කචල් නැ කිව්වේ ඒකයි.. ඔකුන් කචල් අදින්නෙ නැ බන් උන්ගේ වැඩේ කෙරෙන උන් සින්හල නායකයො හැටියට ඉන්නවානම්.. අන්න ඒකයි කිව්වේ.. නැතුව දෙමල උන් ලන්කාවේ අපිට කචල් අදින්නේ නැ කියලා නෙමෙයි..
දෙමල එකෙක්ද ඌ?
GTF - global tamil forum කියලා එකක් තියනවා 2009 පස්සේ හදපු..ඒකේ අරමුණ කොටි ලබාගන්න හදපු දේ වෙනත් ක්‍රමයකින් ලබා ගැනීමත්..මහින්ද රාජපක්ෂ ඇතුළු යුද්ධයෙන් දින්න නායකයින්ව කොටු කරන්නත්...
ඒකේ සභාපති තමයි එම්මානුවෙල්..එයා තමයි ඔය ෆොටෝ වල ඉන්නේ...
ඔය සංවිධානයේ අයව මංගල හමුවුණේ 2013 දි...ඒකට සුමන්තිරන්ලා හිටන් ගිහිල්ලා..ඒ ගිය ගමන් පටන් ගත්ත සැලසුමක් අනුව තමයි 2015 දි මහින්ද රජය පෙරලුවේ...
ලන්කාවේ සම්බවයක් තියෙන එකෙක්ද බන්. මේ යක්කුන්ගේ උත්සවයක්ද මන්ගල ලන්කාවෙ තියන්න ලැස්ති උනේ.ඔව්...කළු ඇඳන් ඉන්න උස එකා
![]()
මු එක පාරක් ජේසුන්ව ප්රභාකරන්ට සමාන කරලා ලිපියක් ලිව්ව වසලයෙක්
ඔය මන්ගල කියන ඩයල් එක මහ අමුතු එකක්. ලන්කාවේ වැඩිය මිඩියාවල මිනිහ ගැන දාන්නේ නැ, හැබැයි ලන්කාවේ මොකඛරි කොනක් වෙන රටක වෙනවනම් මූ එතන ප්‍රදාන චරිතේ, නැත්තම් කොඩිනේටර්. මූ විදේශ ඇමති වෙන්න කලින් ඉදන්ම ඔක ඔහොමයි..
[/SIZE]