රාජපක්ශ, ජොනී, චමල් මෛත්‍රීට සහය දෙයි!!!!!!!!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    රාජපක්ශ, ජොනී, චමල් මෛත්‍රීට සහය දෙයි!!!!!!!!!!

    UlbVuZZ.jpg


    මැදමූලන මරාට තම පියාගේද, තම වැඩිමහල් සොයුරාගේද, කුට්ටිය ගෙනැවිත් දෙන
    කුරුණෑගල ජොනී ගේද මනාපය අහිමි වි ගොස් ඇති බව පෙන්වන ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

    ඒ කෙසේදැයි පහත දැක්වෙන ඩි.ඒ.රාජපක්ෂ ඩොට් කොම් / චමල් රාජපක්ෂ ඩොට් කොම් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩොට් කොම් යන නම් වලින් දැක්වෙන නිල වෙබ් අඩවි වලට පිවිසීමෙන් බලා ගත හැකිය.

    මරා කෝටි ගණන් ගෙවා චීනයෙන් හැකරුන් ආනයනය කරද්දී ලංකාවේ කොල්ලන්ද නිකම්ම බඩඋලාගෙන සිට නැත.

    අවසානයේ මරා සොරි ඩොට් කොම් වනවා නොඅනුමානය.


    LEN

    Code:
    http://darajapaksa.com/
    
    http://chamalrajapaksa.com/
    
    http://johnstonfernando.com/
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනේ බන් හොයල බලල දාපන්කො.ඔය ඩොමේන් ඔක්කොම 11-26 ගත්ත ඒවා. උබලත් ගොන්නු වගේ ඔහේ දානවා.අන්තිමට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල හොයාගන්න බෑ

    darajapaksa.com - Creation Date: 27-nov-2014
    chamalrajapaksa.com - Creation Date: 26-nov-2014
    johnstonfernando.com - Creation Date: 26-nov-2014

     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පික්සු කොර නෙහ් ඕයි. එනිවේ මේක නම් බටහිර අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්රණයක් මැයි. මේ පිටුපස ඉන්න තානාපති කාර්යාලය කුමක්දැයි දේශප්‍රේමින් දනිති.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ බන් හොයල බලල දාපන්කො.ඔය ඩොමේන් ඔක්කොම 11-26 ගත්ත ඒවා. උබලත් ගොන්නු වගේ ඔහේ දානවා.අන්තිමට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල හොයාගන්න බෑ


    :rofl::rofl::rofl: