චමල්ගේ බාල පුතු ශමීන්ද්‍රට වරෙන්තු.
බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය මගින් 2020 වසරේදී සිදුකළ අනාවරණයකට අනුව, මෙම යානා මිලදී ගැනීමේ ගිවිසුම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 16.84ක අල්ලසක් ලබා දීමට එකඟ වී තිබූ බව හෙළි විය.
අපෙ එවුන් කොමිස් ඉල්ලන එක නොර්මල්, ජපානෙත් ඔක කිව්වුවා, චීනෙත් දන්නවා, ඇමරිකානු එම්බසියෙ email ලීක් වුනා උන් කියනවා බැසිල් රාජපක්ශට mr. 10% කියලා කියන්නෙ.
තව මොන කතාද. ඔය වගෙම ඔස්ට්‍රෙලියානු රජයෙන් කරපු විමර්ශනකඩි ඔස්ට්‍රෙලියන් හොරෙක් හිරෙ හියා, ඌත් එක්ක හොරා කාපු නාමල් ලන්කාවෙ ඉඳගෙන මාද්ය සාකශ්චා තිබ්බා "අපිට මඩ ගහනවාලු". මහා ලොකු බෞද්ද රට. හොරා කෑමෙ පාරාදීසය.
https://www.gossiplankanews.com/2026/02/chamals-younger-son-shamindra-warrants.html?m=1