රාජපක්ෂගෙ අලි ජාවරම

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රාජපක්ෂගෙ අලි ජාවරම

    මේ දවස්වල යහපාලන මහත්වරු වන්සල්වල ඉන්න අලි පැටවු , අට පිරිකර , ඔරලෝසු , තුවා , අඳනකඩ ,ලන්කට් එකතුකරගෙන යනව ඒ පූජාවස්තු පවා එකතු කිරීමෙන් බලපොරොත්තු වෙන්නෙ ජනතාවට යහපාලනය ලබාදෙන්නලු , ජීවන තත්වය ඉහල නංවන්නලු, කරඬුව වඩම්මන අලි පැටිය එකතු කරාට හරක් මරන තැන් කීයක් වැහුවද කියපල්ල ඔය යහපාලන මහත්තුරු , කරඬුව වඩම්මන්නෙ සිංහල බෞද්දයො නේ , හරක් මරන්නෙ හම්බයො නේ ඒකද මේ වෙනස.