රාජපක්ෂට ලෝකයම බයද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇමරිකන් සිටිසන් කියල කියනවනේ, අපිට පෙන්න එක්ක එකේ විස්තර දාන්න
    ඒවා අයින් කරගෙනද දන්නේ නැහැ නේ.
    නිකන් කියන්නේ නැතුව ඒවගේ තොරතුරු එක්ක දන්නා
    ගොඩක් කොළ, රතු අලි කටින් කියවනවා විතරයි

    UNP pons ta kata uththra naha wage..:lol:

    හා මෙන්න උත්තරයක් - ගෝඨාගේ ශ්‍රී මුඛයෙන්ම.... 1.40 ඉඳන් බලන්නකො

     

    HODOR

    Member
    Jan 13, 2018
    21
    1
    3
    Machan meka liyapu lena figures dan nathuva boru liyala thiyenne. Qintified amounts are way different than this.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Data naha ban.ranil free wif pi dunneth nahane..:sorry:

    මරා දෙයි නොමිලේ 4G රව්ටර් එකක් අන්ලිමිටඩ් ඩේටා එක්කම. චන්ද අල්ලස් කියලා හිතන්න එපා..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    හානේ නාල වරෙන් පොන්ස්.. ;););)

    තමන්ගේ ආකාරයෙන්ම අනුන් ඉන්නවා කියල හිතන්න එපා....

    මේක ලිවුවේ කඩේ යන්න නෙමේ
    හරි දේ දැනගන්න
    මොකෝ ඩොන් යන්නේ

    අවුරුදු පහක් කන්න තිබුන දේ මගදී නැවතුන එකට ගොඩක් අයට රිදිලා වගේ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇමරිකන් සිටිසන් කියල කියනවනේ, අපිට පෙන්න එක්ක එකේ විස්තර දාන්න
    ඒවා අයින් කරගෙනද දන්නේ නැහැ නේ.
    නිකන් කියන්නේ නැතුව ඒවගේ තොරතුරු එක්ක දන්නා
    ගොඩක් කොළ, රතු අලි කටින් කියවනවා විතරයි

    In order to assist his brother's Presidential election campaign, Rajapaksa returned to Sri Lanka from the United States in 2005. He obtained a dual citizenship from Sri Lanka but kept his US citizenship.

    Source-

    අනේ උබලාට බයියෝ කියන්නේ නිකංද? ගෝටා වත් බැසිලවත් අදවෙනකන් ප්‍රසිද්ධ මාධ්‍යක කියලා තීයෙනවාද අපිට අමරිකන් සිටිසන්ශිප් නැහැ කියලා? මේක මුලු රටම දන්න දෙයක්. පාර්ලිමේන්තුවෙත් කියවුනා කීපපාරක්ම. දැන් පුලුවන් නම් කියපං විකිපිඩියා පිලිගන්න බැහැ කියලා.


    46488317_2177147545899078_5462896872332984320_n.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Source-

    අනේ උබලාට බයියෝ කියන්නේ නිකංද? ගෝටා වත් බැසිලවත් අදවෙනකන් ප්‍රසිද්ධ මාධ්‍යක කියලා තීයෙනවාද අපිට අමරිකන් සිටිසන්ශිප් නැහැ කියලා? මේක මුලු රටම දන්න දෙයක්. පාර්ලිමේන්තුවෙත් කියවුනා කීපපාරක්ම. දැන් පුලුවන් නම් කියපං විකිපිඩියා පිලිගන්න බැහැ කියලා.


    46488317_2177147545899078_5462896872332984320_n.jpg


    User:Sunitharaja

    Bro we also can write in wiki.
    Share source from US citizenship directory.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    හොරු සුද්ද කරන්න ලංකාවේ අයනම් පිකාසෝලා වෙති. ඒ අස්සේ තරාදි වලට දාල හොදම හොරා සහ අඩුම හොරාත් තෝරල. හොරුන්ගෙන් එකෙක්ට අපේ පාලනය දෙන්න ඕනේ කියන තැන ඉන්න අරුම පුදුම ජාතියක්. . නිකන් හිල් තියන බාල්දියකින් වතුර අදින්න හදනවා වගේ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හොරු සුද්ද කරන්න ලංකාවේ අයනම් පිකාසෝලා වෙති. ඒ අස්සේ තරාදි වලට දාල හොදම හොරා සහ අඩුම හොරාත් තෝරල. හොරුන්ගෙන් එකෙක්ට අපේ පාලනය දෙන්න ඕනේ කියන තැන ඉන්න අරුම පුදුම ජාතියක්. . නිකන් හිල් තියන බාල්දියකින් වතුර අදින්න හදනවා වගේ

    නායකයෝ තෝරගන්න වෙන්නේ නායකත්වයට ඉදිරිපත්වෙන අයගෙන්නෙ. නැතුව වෙන මිනිස්සු උස්සන් ගිහිල්ලා පුටුවේ ඉන්දලා දැන් කොරපන් කියන්න බෑනෙ. චන්දෙත් එහෙමනෙ. කොච්චර කෑගැහුවත් පාර්ලිමේන්තුවට හොඳ මිනිස්සු යවපන් කියලා චන්දෙ ඉල්ලන්න එන්නේ කසිප්පු කාරයෝනම් උන්ට නොමිනේෂන් දෙන්න වෙනවනේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹේ Sarcasm වැඩක් නෑ බන්. රනිලව උන්ට ඕන වීමත් රාජපක්ෂලා උන්ට පන්නගන්න ඕන වීමත් අතර වෙනස උඹට තේරෙනව. නොතේරුනා වගේ ඉන්නව "ගං කබරයො" එක්ක තියන පර්සනල් ඇරියස් එකකට වෛරෙකට. රනිල් මොනව උනත් Colombo හැදුන වැඩුන එල කොල්ලනේ නේද. :rofl:

    Kohoma gema karakunath ranil dinum.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රාජපක්ෂට ලෝකයම බයද?



    රාජපක්ෂවාදය ලොවටම හිසරදයක් වුයේ කෙසේද?
    රාජපක්ෂවාදය සහ සහෝදර කල්ලිය හිසරදයක් වුයේ කෙසේද?

    11_rakapaksa_r_w.jpg


    ලංකාවේ බහුතර චන්දය හිමි සිංහල බෞද්ධ ජනතාව පසුගිය වාරයේ චන්දය දුන්නේ මහින්ද ප්‍රමුඛ නඩයටය
    ලංකාවේ ඊළඟ බහුතර කොටසවන මුස්ලිම් ජනතාව පසුගිය වාරයේ චන්දය දුන්නේ මහින්දට නොවේ, මෛත්‍රීටය
    ලංකාවේ දෙමල ජනතාවගේ බහුතර චන්දය හිමි වුනේද, රනිල්ගේ අනුදැනුම සහිතව මෛත්‍රීටය.

    බහුතර සිංහල බෞද්ධ චන්ද පදනම බෙදුන විට, එම කොටසක්ද කැඩීගියේ රනිල් ප්‍රමුඛ මෛත්‍රීටය.

    මොකක්ද මේ ලෝකෙටම ඇතිවෙලා තියෙන බය?

    මහින්ද හොරාකාපු මුදල ගණනය කර තිබුනේ බිලියන 20ක් ලෙසටය.
    රනිල් සහ මහේන්ද්‍රන් ප්‍රමුඛ ඒ ජා ප පෙරමුණ මහබැංකුවට දුන්න කරුමයේ මුදල දැනට පවතින තත්වය අනුව බිලියන 200ක් පමණි.

    මොවුන් දෙපොල තරාදියක කිරුවොත් වැඩි හෙනේ ඇත්තේ රනිල්ගේ පිලටය.
    එය රටේ පසුබිමයි


    මොකක්ද මේ ලෝකෙම අනිත්පැත්තට යන කරුමය.

    ලෝකෙම අංක එකට සිටි ප්‍රභා ප්‍රමුඛ කොටි නඩය ලොවෙන්ම චුතවුනේ මහින්ද රජකරන සමයකය.
    ලෝකෙම අංක එකට සිදුවෙන අවි වෙලදාමෙට ලංකාවේ දායකත්වය එසැනින් අහිමි වුනෙත් එම සමයේමය.

    ආසියාවේ හොඳම ආර්ථිකයට හිමි තැන ඉක්මනින් ආක්‍රමණය කරන්න පටන්ගනෙත් ඉන් අනතුරුවය.
    අල්ලපු රටවන ඉන්දියාවට සංචාරක අදායම ගිලිහෙන කරුණත් ක්‍රමයෙන් වැඩිවුණේද මේ සමයේය. කේරල ප්‍රාන්තයට මෙමගින් ලොකු පහරක් එල්ලවුණු බව එමරටේ පුවත්වලින් අපට දැකගන්නට ලැබුණි.

    ලෝකේ බලවතුන් රාජපක්ෂ නඩය අයින් කිරීමට වෙර දරන්නේ මේ සියලු දේ ඔවුන්ට කෙලින් හෝ වක්‍රයෙන් බලපාන නිසාය.

    ලංකාවට, ලංකාවේ ජනයාට හොරාකමින් හෝ කරගෙන ආපු සංවර්ධනය පෙනී පෙනීම නැතිවී ගියේ එලසිනි.

    මෙය හොරා කෑම සාධාරණීකරණය කිරීමක් නොවේ.

    සිටිය යුතු කෙනෙක් නොසිටි අය සහ පිට රැටියන් එක්ව එලවා දැමුවේ එලිසිනි.

    සිතන්න යමක් ඉතුරුවෙ.




    විවිධ වෙසින් නරුමයන් පැමිණෙනු ඇත.


    එය කොළපාටින්, රතුපාටින්, කහ පාටින්, තැඹිලි පාටින් සහ නිල පාටින් පැමිණෙනු ඇත.
    රටට හිතැතිව සිතන්න.


    ranil-anura.jpg
    🤣🤣🤣🤣ඊළගට නාමල්ව ජනපති කරමුද පොන්නයෝ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,738
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකේ බලවතුන් රාජපක්ෂ නඩය අයින් කිරීමට වෙර දරන්නේ මේ සියලු දේ ඔවුන්ට කෙලින් හෝ වක්‍රයෙන් බලපාන නිසාය.
    ලෝක බලවතුන්ට හිසරදයක්ලු හිඟාකන රාජපක්සල