රාජපක්ෂලට කෙල වීම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පහුගිය අවුරුදු ගාන පුරාම කලේ අනෙක් පක්ශ කඩල, බලය ලබා ගන්න එක එක මගුල් කරල ඔලුගෙඩි මාරු කරලා බලයේ ඉන්න එක.

    දැන් උනගේ පක්ශෙටයි පවුලටයි ඒක වෙලා
    හොද ව්ැඩෙඩේේ...

    තමන් කරපුවා තමයි ආපහු වෙන්නෙ ඔය තමන්ටම


    ඔන්න බලපන් තව අවුරුදු දෙකක් යනකන් කිසිම විසදුමක් එන්නේ නෑ මේ ප්‍රශ්න වලට
    රාජපක්ෂලටම තමා ආන්ඩුව කරන්න වෙන්නෙත්

    මුන් සේරගෙන්ම බැනුම අහලා අන්තිමට හද්ද දුප්පත් ගොංම ගොං බයියොන් ගෙනුත් බැනුම් අහල පච වෙලා පජාත් වෙලා යන්නේ 😂
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උන්ට කෙළ වෙන්නේ නැහැ කෙළ වෙන්නේ අපිට තමයි 🤣
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,291
    21,228
    113
    උබ හිතන්නෙ කෙල වෙලා කියලද? කෙල වෙලානම් මෙවෙලෙ ඇයි බහුතරයක් හදාගෙන අනිත් කිසිම පක්ශෙකට ආන්ඩුවක් හදාගන්න බැරි. අගමැති අයින් කලොත් විප්ක්ශ නායක නාමල් වෙනව කියල තග දාන්නෙ කෝමද? 🙄🙄🙄 කෙල වෙලා නෑ ඔය එකෙල්ටවත්. අපිට තමයි හැමදාම කෙලවෙන්නෙ. අනිත් පක්ශ වා උන් ෆේල් අසමත්, කයිවාරුකාරයෝ, ගං කබරයෝ. 😁😁😁😁
     
    • Sad
    • Like
    Reactions: jeewan tk and HAneo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල් කිලෝ එක 400-500 උනාම කෙලෙවෙන්නෙත් රාජපක්ශට බුරුවො, තොපිල වගේ මීහරක් , මරිමෝඩ ගොන් ගුපියො ඩොලර් එක 200 තියෙද්දි දගලල දැන් 360+ කර ගත්ත දැන් සැපද?????🤣🤣🤣🤣
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගොන් විමලේ ජනාධිපති කලොත් හොදයි .මොංගල් නා මල් අගමැති කරමු .