රාජපක්ෂලට බනින වෙලේ අනෙක් පක්ෂ මොනවද කලේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මෙහෙමයි දැන් රාජපක්සලගේ නැව ගිලෙනවා ...
    එතකොට ඒකෙන් මියෝ පනිනවා ඒ කියන්නේ ඔය දයා සිරිලා , මහින්ද අමරවිරලා වගේ උන් ...
    හැබැයි ඊටපස්සේ උන් කරන්නේ වෙන එකෙකුට හේත්තුවෙලා ආයෙත් බලයට එනවා ...
    ඊටපස්සේ උන්ම ගිහින් රාජපක්සලට පාවඩ දාල අයෙත් උන්වම ගේනවා ....


    අර මයිනා කරකන බෝලේ බලේ නිසා තමයි ඔහොම වෙන්නේ ...
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    1640621062397.jpeg