රාජපක්ෂලාගේ නඩු....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ විදිහටම නීතිඥ විරෝධය J. R. ජයවර්ධනට විරුද්ධව තමන්ගෙ විරෝධය මතුකළා මතකයි.
    ඒදා මහින්දත් ඒ් තැන්වල හිටිය මතකයි...
    මේ ඉදිරිපත් වීම විශිෂ්ඨ වැඩක්. ඒ්කාධිපතිත්වයට මින්පසුවත් ඉඩක් නොලැබේවා....!

    :yes::yes: