රාජපක්ෂලාට ස්වභවධර්මයා කැමති නෑ
අලුත් ආන්ඩුවට එරෙහිව විශාල දේව කෝපයක් ඇති වෙමින් සිටිනවා. ස්වභව ධර්මයා කෝප වී සිටින බව පෙනේ.ඔවුන්ටඩ් දෙවියන්ගේ ආශිර්වාදය නෑ.මුන්ට රාජයෝග හෝ රජ වීමට වරම් නැත.වැරදි පුද්ගලයන්ට රට පාලනය කල නොහැක.
අපි පෙරමුනු 7කින් දෙනවා ආන්ඩුව දැනට වට කරගෙන ඉන්නේ.
1. ගම් මට්ටම් පෙරමුනේ සටන් කරුවන්
2.බිම් මට්ටමෙන් පෙරමුනෙන් එන සටන් කරුවන්
3.සමාජ ජාලා පෙරමුනේ සටන් කරුවන්( කී බෝඩ් හීරෝස් නෙවෙයි)
4.පාවෙන චන්ද සටන් පෙරමුන
5.ජාතික සංහිදියා සටන් පෙරමුන
6. කඩප්පුලි සටන් පෙරමුන නොහොත් කඩාකප්පල්කාරි සටන් කරුවන්
7.නොපෙනන බලවේග,ගුප්ත බලවේග,අදෘෂ්‍යමාන බලවේග.හියුමන්ස්ලට ගෝචර නොවන බලවේග සටන් පෙරමුන(Third kind)