රාජපක්ෂලා ගහපු බඩුත් FCID එකට ගෙන්නයි
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප‍්‍රශ්න කිරීම සදහා ජනප‍්‍රිය නිළියන් ගණනාවක් ළගදීම කැදව්මට යයි.
මෙම නිලියන් අතරින් වැඩි පිරිස මෑත කාලයේදී රූපලාවන්‍යාගාර ආරම්භ කර ඇති අතර ගිය රජයේ දේශපාලනඥයන්ගේ මුවාවෙන් විදේශ සංචාරවල යෙදී ඇති බවටත් අමතර නිවාස මිලදී ගෙන ඇති බවටත් එල්ල වී ඇති චෝදනා ගැන එහිදී ප‍්‍රශ්න කිරීමට යයි.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරැු නිලියක් මෙන්ම පළාත් සභාවකට තරග කල නිළියක්ද වෙයි.