රාජපක්ෂලා සහ රනිල් අතර ඇති වෙනස.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,420
    113
    44
    Living in an Atom
    1. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට කල වරදට නිසි දඩුවම් දුන්නා.
    2.ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කැබිනට් අමාත්‍යවරයෙක් වන කෙහෙළිය රඹුක්වැල්ල ඇපවත් ලබාගත නොහැකි තත්වයේ තබා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා නඩුව සර්ව සාධාරණව ගෙනි යනවා.
    3. සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපලන ප්‍රධානින් මේ වන විට ඇප නැතිව රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා නඩුව සර්ව සාධාරණව ගෙනි යනවා.
    4. ගෝඨාබය රාජපක්ෂ විසින් නිදහස් කරන ලද දුමින්ද සිල්වාව ඔහුගේ ජනාධිපති සමාව අහෝසි කරලා නැවත එම දඬුවමම ක්‍රියාත්මක කරලා සිර දඬුවම් ලබා දීම.
    5.ජූඩ් සමන්ත ජයමහ නිදහස් කිරීමට මෛත්‍රිපාල සිරිසේන නම්වූ දුෂිත ජනාධිපතිවරයා විසින් ලබා දුන් ව්‍යවස්ථාවට පටහැනි තීරණය අහෝසි කරලා එම දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම .
    6. පාස්කු ප්‍රහාරය වලක්වන්න කටයුතු නොකිරීම නිසා මෛත්‍රිපාල සිරිසේන නම්වූ ජනාධිපතිවරයා වරදකරු කරමින් ඔහුට ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 ක වන්දි පාස්කු වින්දිතයනට ගෙවීමට නියම කිරීම.
    7. හිටපු පොලිස්පතිට හිටපු ආරක්ෂක ලේකම්ට හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියාට මිලියන 100 ක වන්දියක් පාස්කු වින්දිතයනට ගෙවීමට නියම කිරීම.

    රාජපක්ෂ පාලනයක් තිබ්බනම් උසාවියට මෙහෙම නිදහසේ සර්ව සාධාරණ නීතියක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබේද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    8. යහපාලනයේ වගේම පොහොට්ටුවේ හොරු UNP හොරු ටිකනම් රැක්කා..
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මෙය මුදල් ගෙවා ප්‍රචාරනය වන දැන්වීමකි 💰💵💸🪙

    1. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට කල වරදට නිසි දඩුවම් දුන්නා.
    2.ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කැබිනට් අමාත්‍යවරයෙක් වන කෙහෙළිය රඹුක්වැල්ල ඇපවත් ලබාගත නොහැකි තත්වයේ තබා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා නඩුව සර්ව සාධාරණව ගෙනි යනවා.
    3. සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපලන ප්‍රධානින් මේ වන විට ඇප නැතිව රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා නඩුව සර්ව සාධාරණව ගෙනි යනවා.
    4. ගෝඨාබය රාජපක්ෂ විසින් නිදහස් කරන ලද දුමින්ද සිල්වාව ඔහුගේ ජනාධිපති සමාව අහෝසි කරලා නැවත එම දඬුවමම ක්‍රියාත්මක කරලා සිර දඬුවම් ලබා දීම.
    5.ජූඩ් සමන්ත ජයමහ නිදහස් කිරීමට මෛත්‍රිපාල සිරිසේන නම්වූ දුෂිත ජනාධිපතිවරයා විසින් ලබා දුන් ව්‍යවස්ථාවට පටහැනි තීරණය අහෝසි කරලා එම දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම .
    6. පාස්කු ප්‍රහාරය වලක්වන්න කටයුතු නොකිරීම නිසා මෛත්‍රිපාල සිරිසේන නම්වූ ජනාධිපතිවරයා වරදකරු කරමින් ඔහුට ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 ක වන්දි පාස්කු වින්දිතයනට ගෙවීමට නියම කිරීම.
    7. හිටපු පොලිස්පතිට හිටපු ආරක්ෂක ලේකම්ට හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියාට මිලියන 100 ක වන්දියක් පාස්කු වින්දිතයනට ගෙවීමට නියම කිරීම.

    රාජපක්ෂ පාලනයක් තිබ්බනම් උසාවියට මෙහෙම නිදහසේ සර්ව සාධාරණ නීතියක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබේද
    මෙය මුදල් ගෙවා ප්‍රචාරනය වන දැන්වීමකි 💰💵💸🪙
    ------ Post added on Jun 29, 2024 at 8:17 AM
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    රෝහිත රොකට් එකට වියදම් කරපු ඩොලර් මිලියන 320ට මොකද උනේ කියලත් නඩුවක් දායිද
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    රනිල් කවද්ද හිරේ යන්නේ ඵයා දැනුවත්ව කරපු මහ බැංකු හොරකමට, බටලන්ද මිනීමැරුම් වලට?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල් කවද්ද හිරේ යන්නේ ඵයා දැනුවත්ව කරපු මහ බැංකු හොරකමට, බටලන්ද මිනීමැරුම් වලට?
    4UpjAr7.png

    චන්දෙ පැරදුණොත් ඌට තමයි කෙල වෙන්නෙ 😆
     
    Similar threads