රාජපක්ෂලා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    රාජපක්ෂලා එකෙක් හරි, ගම්මන්පිලල එකෙක් හිරේට දැම්මෙ නැත්තන් හෝ, හිරු දෙරණ වගේ එකකට නීතිය ක්‍රියාත්මක නොකලොත් ලොකු විනාසයක් වෙනවා. අරගලය දවසේ ගහල පන්නපු නැට්ට පුකේ ගහගෙන දුවපු එවුන් දැන් එනවා සද්දෙ දාන්න..
    ආණ්ඩුව මේ හොරු ටික අල්ලන්න පියවරක් නොගත්තොත් ... යන එනමක් නැතිවෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    ගොම්මන් පිල්ලියට ඕන මොකෙක්වත් ඌව ගනන් ගන්නෙ නැති නිසා රිමාන්ඩ් වෙන්න පුලුවන් කතාවක් කියලා ඇතුළට යන්න. එතකොට කියන්න පුලුවන් ආණ්ඩුව බයවෙලා මාව මර්දනය කරෝ කියල අඬන්න. නැත්තං ඌට ඊළඟ පාර චන්දෙකදි ඇපත් නැති වෙන බව තේරිලා ඇත්තෙ. 🤭

    ඔහොමම ඉන්න දෙන්න ඕන තව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,300
    113
    ගොම්මන් පිල්ලියට ඕන මොකෙක්වත් ඌව ගනන් ගන්නෙ නැති නිසා රිමාන්ඩ් වෙන්න පුලුවන් කතාවක් කියලා ඇතුළට යන්න. එතකොට කියන්න පුලුවන් ආණ්ඩුව බයවෙලා මාව මර්දනය කරෝ කියල අඬන්න. නැත්තං ඌට ඊළඟ පාර චන්දෙකදි ඇපත් නැති වෙන බව තේරිලා ඇත්තෙ. 🤭

    ඔහොමම ඉන්න දෙන්න ඕන තව
    oya helaya australian businessman kenek ge salli issuwaa. lajja na. (u e naduwen nidahas wuna baudhdha rata nisa)