රාජපක්ෂවරු රැකගැනීමට පොහොට්ටුවන් එක්සත් ජාතික පක්ෂයට..😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    චාමර සම්පත් එජාපයට.. තවත් පිරිසක් එක්ක යන්න හදයි..


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින තවත් මන්ත‍්‍රීන් පිරිසක් සමග ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සාකච්ඡා පවත්වන සිටින බවද වාර්තා වේ.

    කෙසේ වෙතත් ඔහුගේ අදහස වී ඇත්තේ කිසිවෙකු පැමිණිය ද නැත ද තමන් තනිව හෝ එක්සත් ජාතික පක්ෂයට එකතු වන බවයි.

    @erozan ලැජ්ජ නැද්ද? 🤭
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113

    තමාගේ දේශපාලන අනාගතය රාජපක්ෂවරු රැකගැනීමට පොහොට්ටුවන් එක්සත් ජාතික පක්ෂයට​