රාජපක්ෂවරු

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මහින්ද රාජපක්ෂ, ගෝටාබය රාජපක්ෂ ඇරුනම ජනාධිපතිවරණයකට ඉල්ලන්න සුදුසු චරිතයක් එතුමන්ලාගෙ පක්ෂ වලින් ගොඩනගල නැත්තෙ ඇයි?

    මේ කියන විදියට රාජපක්ෂවරු නැතිවුනගමන් කොටි නැගිටිනවලුනෙ :eek:
     
    Last edited:

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මහින්ද රාජපක්ෂ, ගෝටාබය රාජපක්ෂ ඇරුනම ජනාධිපතිවරණයකට ඉල්ලන්න සුදුසු චරිතයක් එතුමන්ලාගෙ පක්ෂ වලින් ගොඩනගල නැත්තෙ ඇයි?

    මේ කියන විදියට රාජපක්ෂවරු නැතිවුනගමන් කොටි නැගිටිනවලුනෙ :eek:

    Ai ban dan ekek genat inne. Pora Rajapaksa neweine. Oya hodata rata karanne
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මහින්ද රාජපක්ෂ, ගෝටාබය රාජපක්ෂ ඇරුනම ජනාධිපතිවරණයකට ඉල්ලන්න සුදුසු චරිතයක් එතුමන්ලාගෙ පක්ෂ වලින් ගොඩනගල නැත්තෙ ඇයි?

    මේ කියන විදියට රාජපක්ෂවරු නැතිවුනගමන් කොටි නැගිටිනවලුනෙ :eek:

    සේරම හරි, බයියන්ටයි (රාජපක්ෂ වරු), හම්බයන්ටයි (මුස්ලිම් වරු) "වරු" කියනෙකනේ ඉවසන්න බැරි :no::no::no:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මුන් එකෙක්වත් පවුලෙන් පිට එකෙකුට දෙන්න කැමති නෑ
    මුන් එකෙක්වත් දෙවෙනිපෙල නායකයෙක් හදන්නේ නෑ
    ලංකාවේ JR විතරයි දෙවෙනිපෙල නායකයෝ හැදුවේ
    මේ නාකී ටික වලකජ්ජ ගැහුවම ලංකාවට අබසරණයි