රාජපක්ෂ අත්අඩංගුවට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    අනුර කුමාරගේ ආණ්ඩුව පුදුම ගූ බයක්නේ තියෙන්නේ රාජපක්ෂලාට. මම හිතුවේ මාලිමාව ආපු ගමන් මහින්ද රාජපක්ෂව ඇරෙස්ට් කරයි කියලා. චාටර්. මෙන්න කැට කවදාවත් මුන් රාජපක්ෂ කෙනෙක්ව හිරේ යවන්නේ නැහැ.

    රනිල් ට වැඩි බලයක් නැහැ කියලා ජෙප්පෝ දන්නවා. එකයි රනිල්ව අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පැවරුවේ. රාජපක්ෂ කෙනෙක්ගෙන් ගේම ඉල්ලුවොත් අනුර කුමාරලා දන්නවා නැවත රාජපක්ෂලා බලයට පැමිණි විගස ජෙප්පන්ට දොබෙන් යන්න දෙනවා කියලා.


    ඊයා අකුදී
     
    • Like
    Reactions: dillsdilla

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    ඇනුර රාජපක්ෂ

    තවත් මැදමුලනේ ඉදුල් හෝදන බත් බැලයෙක්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,411
    20,853
    113
    Panadura
    වැරැද්දක් නැතිව හිරේ දාන්න පුලුවන්ද බන්
    එහෙම වැරැද්දක් කරලා තිබ්බා නම් බලන්න තිබ්බා ජෙප්පෝ රඟන විදිහ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    හායි ඉන්දරේ. තප්පදෝරු කෑල්ලක් දිහා බලලා අතේ ගහලා බුදියපන්, උබෙ මොලේ අපරාදෙ අනිත් සබ්ජෙක්ට් වලට