රාජපක්ෂ දේශපාලනය ඉවරයිද?

Redpower

Member
Jan 5, 2012
23
9
0
රාජපක්ෂ දේශපාලනය ඉවරයිද?

තෙල් මිල 40%කින් ඉහල ගිහින්.
විදුලි බිල 40%කි ඉහල දාලා.
ගෑස් සිලින්ඩරය රුපියල් 350කින් නගිනවා
බඩුමිල අහස උසට නගිනවා.
සේවකයන්ට පඩිය ඩබල් කරන්න වෙනවා.නැත්නම් රජයේ සේවකයන් අර්බුදයක.
මට හිතෙන්නේ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය ටික දවසකින් ඉවරයි.
රජතුමාට සිහසුන අහිමි වෙන බවක් පේන්නේ.
ඔලු ක‍ටු හිල් වෙන්න වෙඩි තියලා මිනිස්සු බය කරන්න බෑ වගේ.
මහරජා මේ වෙනකොටත් විදේශ රටකට පලා ගිහිල්ලා ඉන්නේ.
එයාට දැන් ජනතාවට මුහුන දෙන්න බැරිව ලැජ්ජාවේ හැංගෙනවා.
ආපහු රටට එයිද දන්නෙත් නෑ.
දැන් ඉතින් කාලා හමාරයි.
රජාගේ පාලනය ඈවෑරයි, දෑවරයි.
ගත්ත ණය ගෙවන්න දැන් දික් විඳපල්ලා.
 
Last edited:

Redpower

Member
Jan 5, 2012
23
9
0

Good bye Maha-Rajanenei.රට කෑවා මදිද? තව කන්න දෙයක් නෑ වගේ මහ රජානෙනේ
:lol::lol::lol::lol::P:P:P
 

Redpower

Member
Jan 5, 2012
23
9
0
මම හිතන්නේ නෑ මහරජතුමාට තව දුරටත් කරන්න දේශපාලනයක් තියෙනවා කියලා.
ඇමතිවරුන්ට ගමට යන්න බෑ. දැන් තියෙන්නේ මුලු රටම සුදු වෑන් වල දාගෙන ගිහින් මුහුදට දාන්න විතරයි.
 

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
:rofl::rofl::rofl::rofl:
432214_329688947073980_137561989620011_934111_1720922389_n.jpg
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    these fuckers got too much power. that's when things started to get out of control..
    a Tunisia like uprising is inevitable.
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    මහින්ද මාමේ ඔබ මොකද කරන්නේ...
    ජනතවට කන කෝකා පෙන්නා...
    බදු වෑඩි කර... *කේ අරින්නේ...
     
    • Like
    Reactions: elakiri119