රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දවසින් දවස එන්න එන්නම බලු වෙනවා නේද මිතුරනි....? අපි හිතා ගන්න ඕන එක දෙයක්..

    රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට රටක විදායක බලයක් ලබා නොදෙන්න ඕන... දුන්නොත් මුලු පවුලම ආයෙ මුල ඉදන් හොරා කනවා. නැන්දලා මාමලා අක්කලා අයියලා ලමයි උන්ගෙ වයිෆ් ලා නැන්දම්මලා මාමන්ඩිලා පවා හොරකම් කරනවා.

    දැන් රටට අවශ්‍ය අලුත් හොරෙක්. පරණ හොරු නෙවෙයි... උන් අවුරුදු අඩුම 20ක ඉතිහාසයේ කිසිම දෙයක් නොකල මිනිස්සු... වැරදි කරුවො කියලා පෙනි පෙනි දඩුවම් නොකර හුරතල් කරන කාලකන්නි... මේ ඇති..

    මම මගේ ඉතිහාසෙ චන්දය භාවිතා කරලා තියෙන්නෙ අවස්ථා 3කදි. පලවෙනි එක පලවෙනිම චන්දෙ නිසා පවතින රජය දිනවන්න මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා කලා. දෙවනි චන්දය භාවිතා කලේ මගේ මිතුරෙකු වෙනුවෙන් යූ ඇන් පී එකට. තුන් වෙනි චන්දය භාවිතා කලේ මගේ ක්ලාස් මේට් කෙනෙක් දිනවන්න ප්‍රාදේශීය සභාවට. පොහොට්ටුවට

    එතනින් එහා කිසිම චන්දයක් භාවිතා කරලා නෑ. හැබැයි අද ඉදලා එන හැම චන්දයකදීම මම චන්දය භාවිතා කරනවා නිදහ්ස් පක්ශයකට. දැනෙන්නෙ වත් නැති වෙන්න පුළුවන්. කමක් නෑ හොරුන් වෙනුවෙන් කිසිම දේකින් සම්මාදම් නොවෙන පුද්ගලයෙකු ලෙස හිත හදාගන්න පුළුවන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ඒත් බයියො රෝහිතයයි , ටටියානයි ,ලිමිණියි විතරක් නෙවෙයි ඉල්ලුවොත් අර චිචියගෙ පූසා උනත් පාර්ලිමේන්තු යවලම තමා පස්ස බලන්නෙ 😂
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    දවසින් දවස එන්න එන්නම බලු වෙනවා නේද මිතුරනි....? අපි හිතා ගන්න ඕන එක දෙයක්..

    රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට රටක විදායක බලයක් ලබා නොදෙන්න ඕන... දුන්නොත් මුලු පවුලම ආයෙ මුල ඉදන් හොරා කනවා. නැන්දලා මාමලා අක්කලා අයියලා ලමයි උන්ගෙ වයිෆ් ලා නැන්දම්මලා මාමන්ඩිලා පවා හොරකම් කරනවා.

    දැන් රටට අවශ්‍ය අලුත් හොරෙක්. පරණ හොරු නෙවෙයි... උන් අවුරුදු අඩුම 20ක ඉතිහාසයේ කිසිම දෙයක් නොකල මිනිස්සු... වැරදි කරුවො කියලා පෙනි පෙනි දඩුවම් නොකර හුරතල් කරන කාලකන්නි... මේ ඇති..

    මම මගේ ඉතිහාසෙ චන්දය භාවිතා කරලා තියෙන්නෙ අවස්ථා 3කදි. පලවෙනි එක පලවෙනිම චන්දෙ නිසා පවතින රජය දිනවන්න මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා කලා. දෙවනි චන්දය භාවිතා කලේ මගේ මිතුරෙකු වෙනුවෙන් යූ ඇන් පී එකට. තුන් වෙනි චන්දය භාවිතා කලේ මගේ ක්ලාස් මේට් කෙනෙක් දිනවන්න ප්‍රාදේශීය සභාවට. පොහොට්ටුවට

    එතනින් එහා කිසිම චන්දයක් භාවිතා කරලා නෑ. හැබැයි අද ඉදලා එන හැම චන්දයකදීම මම චන්දය භාවිතා කරනවා නිදහ්ස් පක්ශයකට. දැනෙන්නෙ වත් නැති වෙන්න පුළුවන්. කමක් නෑ හොරුන් වෙනුවෙන් කිසිම දේකින් සම්මාදම් නොවෙන පුද්ගලයෙකු ලෙස හිත හදාගන්න පුළුවන්
    oya kiyanna ayata vitharak newi sajith , Ranil, Anura kumar oya okkoma ekai.eka ketuwath vote karanna hoda na.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    චන්දය පාවිච්චි කරීම අයිතියක්...කාට හරිම චන්දේ දෙන්න...කාටවත් අධික බලයක් දෙන්න එපා... එතකොට ටිකක් හරි පරිස්සමින් අඩිය තියන්න පාලකයෝ පෙලබෙනවා...අනික නාකි පප්පලා පාර්ලිමේන්තු යවලා ලංකාවේ අධිවේගී සංවර්දනයක් බලාපොරොත්තු වෙන්නත් එපා
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    oya kiyanna ayata vitharak newi sajith , Ranil, Anura kumar oya okkoma ekai.eka ketuwath vote karanna hoda na.
    ඔය ඔක්කොම එපා උන නිසා මම නම් ස්වාදීන පක්ෂකට විතරයි vote කරන්නේ. අන්තිම චන්ද දෙකම දැම්මේ එහෙම.
    එහෙම කර කියලා වැඩකුත් නෑ. එත් මම කරනවා.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට රටක විදායක බලයක් ලබා නොදෙන්න ඕන... දුන්නොත් මුලු පවුලම ආයෙ මුල ඉදන් හොරා කනවා. නැන්දලා මාමලා අක්කලා අයියලා ලමයි උන්ගෙ වයිෆ් ලා නැන්දම්මලා මාමන්ඩිලා පවා හොරකම් කරනවා.

    දැන් රටට අවශ්‍ය අලුත් හොරෙක්. පරණ හොරු නෙවෙයි... උන් අවුරුදු අඩුම 20ක ඉතිහාසයේ කිසිම දෙයක් නොකල මිනිස්සු... වැරදි කරුවො කියලා පෙනි පෙනි දඩුවම් නොකර හුරතල් කරන කාලකන්නි... මේ ඇති..

    මම මගේ ඉතිහාසෙ චන්දය භාවිතා කරලා තියෙන්නෙ අවස්ථා 3කදි. පලවෙනි එක පලවෙනිම චන්දෙ නිසා පවතින රජය දිනවන්න මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා කලා. දෙවනි චන්දය භාවිතා කලේ මගේ මිතුරෙකු වෙනුවෙන් යූ ඇන් පී එකට. තුන් වෙනි චන්දය භාවිතා කලේ මගේ ක්ලාස් මේට්
    කතාව ඇත්ත.
    හැබැයි ඔයා යාලුවන්ට දේශපාලනයේදි කරන්න පුලුවන් එකම උදව්ව විදියට යාලුකම නිසා ඡන්දෙ දුන්නා.
    දේශපාලකයන්ට වැඩි බලයක් තියන නිසා එයාලාත් තමන්ගෙ යාලුවන්ට දේශපාලනයෙදි මහා පරිමණෙන් උදව් කරගන්නවා,වංචා කරන්න ඉඩ දෙනවා,තනතුරු දෙනවා.
    බලන කොට එකම මිතුරු සංග්‍රහය විවිධ පරිමාණ වලින් සමාජෙ හැමතැනම අඩු වැඩි විදිහට සිද්ධ වෙනවා.:oo::sorry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,289
    113
    අදාළ නෑ නේ
    hugak politics wala inna naaki yakkunge ratata wadak nathi wela thiyenne
    un balanne political power ekai unge paramparaawe ilaga eka politics wala establish karana ekai witharai
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    දවසින් දවස එන්න එන්නම බලු වෙනවා නේද මිතුරනි....? අපි හිතා ගන්න ඕන එක දෙයක්..

    රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට රටක විදායක බලයක් ලබා නොදෙන්න ඕන... දුන්නොත් මුලු පවුලම ආයෙ මුල ඉදන් හොරා කනවා. නැන්දලා මාමලා අක්කලා අයියලා ලමයි උන්ගෙ වයිෆ් ලා නැන්දම්මලා මාමන්ඩිලා පවා හොරකම් කරනවා.

    දැන් රටට අවශ්‍ය අලුත් හොරෙක්. පරණ හොරු නෙවෙයි... උන් අවුරුදු අඩුම 20ක ඉතිහාසයේ කිසිම දෙයක් නොකල මිනිස්සු... වැරදි කරුවො කියලා පෙනි පෙනි දඩුවම් නොකර හුරතල් කරන කාලකන්නි... මේ ඇති..

    මම මගේ ඉතිහාසෙ චන්දය භාවිතා කරලා තියෙන්නෙ අවස්ථා 3කදි. පලවෙනි එක පලවෙනිම චන්දෙ නිසා පවතින රජය දිනවන්න මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා කලා. දෙවනි චන්දය භාවිතා කලේ මගේ මිතුරෙකු වෙනුවෙන් යූ ඇන් පී එකට. තුන් වෙනි චන්දය භාවිතා කලේ මගේ ක්ලාස් මේට් කෙනෙක් දිනවන්න ප්‍රාදේශීය සභාවට. පොහොට්ටුවට

    එතනින් එහා කිසිම චන්දයක් භාවිතා කරලා නෑ. හැබැයි අද ඉදලා එන හැම චන්දයකදීම මම චන්දය භාවිතා කරනවා නිදහ්ස් පක්ශයකට. දැනෙන්නෙ වත් නැති වෙන්න පුළුවන්. කමක් නෑ හොරුන් වෙනුවෙන් කිසිම දේකින් සම්මාදම් නොවෙන පුද්ගලයෙකු ලෙස හිත හදාගන්න පුළුවන්
    මෙන්න මේක මතක තියාගනින්. පච උනත් උන්ට ගානක් නැහැ. උඹල අපි වගේ එවුන් මේ වගේ පෝස්ට් ශෙයා කර කර ඩේටා කකා ඉන්නව ඇරෙන්න ලැබෙන දෙයක් නැහැ.
     
    • Like
    Reactions: wqe123

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    අපේ ලංකාවේ මිනිස්සුම පත් කරපු පාලකයෝ තමයි මේ හැමදෙයක්ම කරන්නේ. මේ රටේ චන්දයක් තිබ්බෝත් බහුතයකටත් වඩා චන්ද තියෙන්නේ තවමත් අපේ වැඩිහිටියන්ගේ චන්ද. අපේ රටේ වැඩිහිටි අයව අන්දන එක මේ රටේ දේශපානයට මහලොකු දෙයක් නෙමෙයි. ඒකයි මේ රටට මේ වගේ පාලකයෝ හැමදාමත් පත්වෙන්නේ තවමත්. හෙට චන්දයක් තිබ්බත් මේ ප්‍රධාන පක්ෂ දෙක තමයි ආයෙමත් බලයට පත්වෙන්නේ. මේ රට හදන්න බැහැ කවදාවත්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    චන්දය පාවිච්චි කරීම අයිතියක්...කාට හරිම චන්දේ දෙන්න...කාටවත් අධික බලයක් දෙන්න එපා... එතකොට ටිකක් හරි පරිස්සමින් අඩිය තියන්න පාලකයෝ පෙලබෙනවා...අනික නාකි පප්පලා පාර්ලිමේන්තු යවලා ලංකාවේ අධිවේගී සංවර්දනයක් බලාපොරොත්තු වෙන්නත් එපා

    ලංකාවේ ගම්වල නූගත් පොම්නයන්ට චන්දෙ පාවිච්චි කරන්න තරං බුද්ධිමට්ටමක් නෑ.චන්දෙ ඉල්ලන්න නං අඩුම ඒලෙවල් පාස් වෙන්න ඕන කියන එක අනිවාර්ය කරලා චන්දෙ දෙන්නත් ඕලෙවල් පාස්වෙන්න ඕන කියන එක අනිවාර්‍ය කරලා තව apptitude ටෙස්ට් එකක් තියන්න ඕන (IQ + ප්‍රායෝගික දේශපාලනය ගැන රටේ නීතිය ගැන ලෝක ඉතිහාසය ගැන එහෙම ප්‍රශ්න දාලා) ඒක පාස් වෙන උන්ට විතරක් චන්ඩ අයිතිය දෙන්න ඕන. තව ලංකාවේ දේශපාලුවො අවුරුදු 70ක් කරලා තියෙන විනාසෙ ගැනයි ලෝකෙ අනිත් රටවල දේශපාලුවො අපායවල් වගේ රටවල් ගොඩ දාපු හැටි ගැනයි ඒ රටවල නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මකවෙන හැටි ගැනයි ඒ මිනිස්සු විදින quality of life ගැනයි කියලා දෙන ෆිල්ම් එකක් හදලා තමන් අදුරන එකා කියලාවත් ගමට වැඩ කරා කියලා වත් ටකරං සිමෙන්ති කොට්ට බෙදුවා කියලාවත් නූගත් මැරයන්ට චන්දෙ දෙන්න එපා කියලා ඔලුවට දාන්න ඕන. චන්දෙ දෙන්න කලින් ඒක බලන එක අනිවාකරන්න ඕන. ඔය ටික කරොත් ටිකක් හරි හැදෙයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    Sadly :(

    i-dont-think-its-gonna-happen-in-our-lifetime-its-not-going-to-happen-any-time-soon.gif

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    දවසින් දවස එන්න එන්නම බලු වෙනවා නේද මිතුරනි....? අපි හිතා ගන්න ඕන එක දෙයක්..

    රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට රටක විදායක බලයක් ලබා නොදෙන්න ඕන... දුන්නොත් මුලු පවුලම ආයෙ මුල ඉදන් හොරා කනවා. නැන්දලා මාමලා අක්කලා අයියලා ලමයි උන්ගෙ වයිෆ් ලා නැන්දම්මලා මාමන්ඩිලා පවා හොරකම් කරනවා.

    දැන් රටට අවශ්‍ය අලුත් හොරෙක්. පරණ හොරු නෙවෙයි... උන් අවුරුදු අඩුම 20ක ඉතිහාසයේ කිසිම දෙයක් නොකල මිනිස්සු... වැරදි කරුවො කියලා පෙනි පෙනි දඩුවම් නොකර හුරතල් කරන කාලකන්නි... මේ ඇති..

    මම මගේ ඉතිහාසෙ චන්දය භාවිතා කරලා තියෙන්නෙ අවස්ථා 3කදි. පලවෙනි එක පලවෙනිම චන්දෙ නිසා පවතින රජය දිනවන්න මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා කලා. දෙවනි චන්දය භාවිතා කලේ මගේ මිතුරෙකු වෙනුවෙන් යූ ඇන් පී එකට. තුන් වෙනි චන්දය භාවිතා කලේ මගේ ක්ලාස් මේට් කෙනෙක් දිනවන්න ප්‍රාදේශීය සභාවට. පොහොට්ටුවට

    එතනින් එහා කිසිම චන්දයක් භාවිතා කරලා නෑ. හැබැයි අද ඉදලා එන හැම චන්දයකදීම මම චන්දය භාවිතා කරනවා නිදහ්ස් පක්ශයකට. දැනෙන්නෙ වත් නැති වෙන්න පුළුවන්. කමක් නෑ හොරුන් වෙනුවෙන් කිසිම දේකින් සම්මාදම් නොවෙන පුද්ගලයෙකු ලෙස හිත හදාගන්න පුළුවන්
    Good idea dear. This is very important all of srilankans.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ ගම්වල නූගත් පොම්නයන්ට චන්දෙ පාවිච්චි කරන්න තරං බුද්ධිමට්ටමක් නෑ.චන්දෙ ඉල්ලන්න නං අඩුම ඒලෙවල් පාස් වෙන්න ඕන කියන එක අනිවාර්ය කරලා චන්දෙ දෙන්නත් ඕලෙවල් පාස්වෙන්න ඕන කියන එක අනිවාර්‍ය කරලා තව apptitude ටෙස්ට් එකක් තියන්න ඕන (IQ + ප්‍රායෝගික දේශපාලනය ගැන රටේ නීතිය ගැන ලෝක ඉතිහාසය ගැන එහෙම ප්‍රශ්න දාලා) ඒක පාස් වෙන උන්ට විතරක් චන්ඩ අයිතිය දෙන්න ඕන. තව ලංකාවේ දේශපාලුවො අවුරුදු 70ක් කරලා තියෙන විනාසෙ ගැනයි ලෝකෙ අනිත් රටවල දේශපාලුවො අපායවල් වගේ රටවල් ගොඩ දාපු හැටි ගැනයි ඒ රටවල නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මකවෙන හැටි ගැනයි ඒ මිනිස්සු විදින quality of life ගැනයි කියලා දෙන ෆිල්ම් එකක් හදලා තමන් අදුරන එකා කියලාවත් ගමට වැඩ කරා කියලා වත් ටකරං සිමෙන්ති කොට්ට බෙදුවා කියලාවත් නූගත් මැරයන්ට චන්දෙ දෙන්න එපා කියලා ඔලුවට දාන්න ඕන. චන්දෙ දෙන්න කලින් ඒක බලන එක අනිවාකරන්න ඕන. ඔය ටික කරොත් ටිකක් හරි හැදෙයි.
    බලන් හිටපන් ඕකුන් ඕවා කරන්න දෙනකන්.... දෙන්නේ නෑ ලොවෙත්.. කරන්න දුන්නොත් උන්ට කෙල වෙනවා නේ.
     
    • Like
    Reactions: Mr UNKNOWN