රාජපක්ෂ පර බල්ලෝ රට කෑවා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,593
    17,661
    113
    Auckland
    මේ ජෙප්පො අරන් ඇවිත් රට නැත්තටම නැති කරවගන්න හදන්නෙ ගොන්නු :yes:
     
    • Like
    Reactions: lkzombie

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,661
    113
    Auckland
    umbe suggestion eka mokakda? Sajith Premadasa?

    Problem is the mentality of you fools. Thinking some idol to worship, a king like dude, a divine leader will solve everything :lol: Good luck

    වැඩි දවකට කලින් තොපි ගොන්නු ජනෙල් පඩි දේශනාව කරල කුනු කූඩෙට වැටුන රාජපස්සලා ගෙනත් රජ කෙරෙව්ව. ආය සංගීත පුටු තරගයක් තියල ජොකියෙක් මාරු කරාට වැඩක් නෑ. ඔලුවෙන් හිතල ප්‍රතිපත්ති තියන මිනිස්සුන්ට චන්දෙ දීපියව් පක්සෙ බලන්නෙ නැතුව ගොන්නු රැලක් තොපි ගොන් සින්හලු
     
    • Like
    Reactions: rasikac

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ මේක දාන්නෙ තව බලාගාර තිබුනනම් ඒව මන්නාරමේ තෙල් ලිඳෙන් ගන්න තෙල් දාල දුවනව වගෙ
    නෑ ගල් අගුරු දාල දුවවන්ඩ, ඩිසල් දනවට වඩා 1/6 වඩා අඩු පිරිවැයක් ගල් අගුරුවලට යන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Problem is the mentality of you fools. Thinking some idol to worship, a king like dude, a divine leader will solve everything :lol: Good luck

    වැඩි දවකට කලින් තොපි ගොන්නු ජනෙල් පඩි දේශනාව කරල කුනු කූඩෙට වැටුන රාජපස්සලා ගෙනත් රජ කෙරෙව්ව. ආය සංගීත පුටු තරගයක් තියල ජොකියෙක් මාරු කරාට වැඩක් නෑ. ඔලුවෙන් හිතල ප්‍රතිපත්ති තියන මිනිස්සුන්ට චන්දෙ දීපියව් පක්සෙ බලන්නෙ නැතුව ගොන්නු රැලක් තොපි ගොන් සින්හලු

    I would never think all these problems can ever be solved by a one person. That is the main reason why I support JVP. They always says it will be a collective effort and everyone has to contribute to it someway or another.
    ඔලුවෙන්ප හිතුවොත් නම් ප්‍රතිපත්තියක් තියෙන්නෙ jepponta විතරයි. පපුවට ගහගෙන අපේ හාමුදුරැවනේ කියන බයිලා උන්ට නෑ.