රාජපක්ෂ පවුලම නිවාස අඩස්සියට ගනීවිද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    උඹලට මොකෝ හිතෙන්නේ? මිනිස්සු පට්ට විදියට කුපිත වෙලා ඉන්නේ.. මේ පාර ලේසි වෙන එකක් නෑ.. 3 වෙනිදයින් පස්සේ මුන්ගේ ගෙවල්වලටම ගිහින් මුන්ව කුදලන් එන සයිස් එකක් එයිද ? නැත්නම් ඩොලර් එක 1000 ට ගියත් ආආආආ කමක් නෑ ගාගෙන ඉඳීද ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    උඹලට මොකෝ හිතෙන්නේ? මිනිස්සු පට්ට විදියට කුපිත වෙලා ඉන්නේ.. මේ පාර ලේසි වෙන එකක් නෑ.. 3 වෙනිදයින් පස්සේ මුන්ගේ ගෙවල්වලටම ගිහින් මුන්ව කුදලන් එන සයිස් එකක් එයිද ? නැත්නම් ඩොලර් එක 1000 ට ගියත් ආආආආ කමක් නෑ ගාගෙන ඉඳීද ?
    5000 කොළ ලක්ෂ 31 ප්‍රින්ට් කරලා බෙදනවා අවුරුද්ද වෙනකොට

    අපේ උන් ගිහිල්ල රාජපක්ෂලාගේ කක්කුස්සි ටිකත් හෝදලා දෙයි ඊට පස්සේ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Ehema karanna awoth un polic and army eka daanawa ban defend karanna. Onna ithin un degolloth ekathu unoth hari. Nethnn ithin police and army minissuth ekka ara gannnawa oya lokko tika athal eke balan idi.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අපේ මිනිස්සු කුපිත වෙන්නේ social media වලයි online forum වලයි විතරයි. නැත්තන් නැට්ට පුකේ ගහන් තියෙන දෙයක් කාලා වෙන දෙයක් වෙච්චිදෙන් කියලා බලන් ඉන්නවා.
     
    • Like
    Reactions: vgp and zid2021

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කටින් හිටවයි කස්ට්ය බතල හෝ ගාල🤭🤭🤭
    අර දිනේස් පොන්න වෙසිගේ පුතා වගේ නේ ඌ නම් කට්ටම තමා ගන්නේ පොන්නයා :LOL::LOL::LOL:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    තාම නෑ තාම එච්චර දෙයක් කරන්න තරං අවුලක් නෑ. මයින්ද මාත්‍යට වැඳගෙන ඉන්නෙ තාම.

    තව ටික කාලයක් මේ විදියට ගියාම හරි. බඩගින්නෙ වියරු වැටුණම මං එනව පොප් කෝන් අරන් ටීවී එක ඉස්සරහට. රාජපකයලාගෙයි, අනිත් මැති ඇමති කාලකණ්ණින්ගෙයි මස් අමුවෙන් කනවා බලන්න. :)
     
    • Like
    Reactions: TCB Rox

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    5000 කොළ ලක්ෂ 31 ප්‍රින්ට් කරලා බෙදනවා අවුරුද්ද වෙනකොට

    අපේ උන් ගිහිල්ල රාජපක්ෂලාගේ කක්කුස්සි ටිකත් හෝදලා දෙයි ඊට පස්සේ
    මෙන්න මේක තමයි වෙන්නේ. කොන්දක් නැති නූගත් වහල් ගොඩේ වේස බයියෝ රාජපක්ශ ප්‍රින්ට් කරපු රුපියල් 5000 අරන් කසිප්පු කාලක් බීලා අපහු රාජපක්ශලාගේ පුක හෝදන්න යනවා.
     
    • Like
    Reactions: zid2021

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    ලපකොටාට පුලුවන්ද ඩොලර් එක 100ට ගෙන්ඩ?????

    රාජපක්ශ හොරුන්ට කුලී කොමෙන්ට් ලියලා ඩොලර් ගේන විරුවා @erozan 🤗🤭

    screencapture-elakiri-conversations-2164522-2021-03-30-12-43-07.png
     
    • Haha
    Reactions: owlX and Red Soda