රාජපක්ෂ පවුල් පාලනය
"රාජපක්ෂ පවුල් පාලනය ගැන කිය කියා ආපු අයම මේ ආණ්ඩුව යටතේ පවුල් පාලනය ගොඩනගනවා නම් කාටද කියන්නෙ? තමන්ගේ අයියලා මල්ලිලා දූලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශයවලට රිoගවගෙන මේ සමහරු කරන්නේත් පවුල පාලනය තමයි, ඒකයි කියන්නෙ අපි මේකෙන් ගැලවමු" --දයාසිරි ජයසේකර
පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උත්සවයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර ඇයගේ සැමියා එනම් ජනාධිපතිවරයාගේ බෑනා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින්ම පත්කොට ඇත.
තම පියා රටේ ජනාධිපතිව සිටියදි තම ස්වාමිපුර්ශයා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස සිටියදි, රටේ ජනාධිපති හෝ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය යුතු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල උත්සවයකට ජනාධිපති දියණිය ලෙස සහභාගි වීමට ලැබීම සම්බන්ධයෙන්ද සමහර විට අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා ඉහළින් ගැලපෙන ආකාරක් දක්නට ලැබිනි. — feeling awesome.
https://web.facebook.com/photo.php?fbid=10154572299837402&set=gm.10154405139325519&type=3&theater

ලබන පාර පොළොන්නරුවෙන් චන්දෙ ඉල්ලන්නේ නැද්ද බලපල්ලකො. මේ දවස්වල ට්‍රේනින්