තේරෙන්නේ නැති උන් ඉන්නවා බන්. රාජපක්ෂට තමයි whitehouse එක අයිති කියල කිව්වත් පිලිගන්න උන් ඉන්නවා. ඒකනේ අපේ උන්ව ඕනේ පචයක් ගහල රවට්ටන්න පුළුවන් කියල polititiansla හිතන් ඉන්නේචෙවාන් ඩැනියෙල් නම් පුද්ගලයෙකු හරහා නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 760කි.
මුන් හැක් කොරලා තියෙන්නෙ වෙන කවුරු හරි රාජපක්ෂ කෙනෙක් වෙන්න බැරිද?
ලංකාවේ ඉන්න ඕනෙම මරි මෝඩයෙකුට තේරෙනවා ඔය ලිස්ට් එකේ තියෙන ඒවා යින් 80%ක් විතරම බොරු කියලා.