රාජපක්ෂ-පවුල-තලපති-විජේ-හමුවීමට-ආශාවෙන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රාජපක්ෂ-පවුල-තලපති-විජේ-හමුවීමට-ආශාවෙන්

    https://www.hirunews.lk/361557/රාජපක්ෂ-පවුල-තලපති-විජේ-හමුවීමට-ආශාවෙන්


    https://elakiri.com/threads/තලපති-විජේ-කියන-පගයා.2136984/

    dan madamulana baiyo muta banina eka nawaththala , muta hoda kiyanna patan gani wage


    තලපති විජෙ කියන පගයා කොටි ගැන කතා කරනවා අපි කොටි අපි කාටවත් බය නැ අපිව අවුස්සගන්න එපා කියලා...fb එකේ video එක තිබ්බා මට save කරගන්න බැරි උනානෙ
    ------ Post added on Feb 9, 2024 at 1:17 AM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    106705432.jpg
     
    • Like
    Reactions: Asmodeus

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    තනියම කෙළින් ඇවිදින්න අමාරු මයිනා දැන් තලපතෙක් වත් කාලා ගොඩ යන්නද දන්නෙ නෑ plan එක 😅
     
    • Haha
    Reactions: Maui_15

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,892
    113
    මාලඹේ

    ඔය විජේ කියන එකා තමිල්නාඩුවේ මහා ඇමති උනොත් තමි්නාඩුව වෙන්වෙලා යයි
    ඒකට ගේම දෙන්න තමා ඉන්දියාව හදන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    ඔය විජේ කියන එකා තමිල්නාඩුවේ මහා ඇමති උනොත් තමි්නාඩුව වෙන්වෙලා යයි
    ඒකට ගේම දෙන්න තමා ඉන්දියාව හදන්නේ

    a wage game karayanawa thamai rajapakshala set kara ganne
     
    • Haha
    Reactions: SDCR