රාජපක්ෂ පවුල

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බුරන්ඩ නම් බල්ලො රැලක් ඉන්නව හොරාකාපු එක තඹයක් පෙන්නල ඔප්පු කරන්ඩ තමයි එකෙකත් නැත්තෙ, 🤣🤣🤣🤣🤣🤣
    minissu kakka gahanna hadanne ekai.
     
    • Like
    Reactions: kingkusa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    minissu kakka gahanna hadanne ekai.
    කක්ක ගහනවද බන් මොලයක් ඇති එකෙක් අනේ මන්ද ,උබල ඔය මිනිස්සු කියන්නෙ ගූ ජෙප්පන්ටද උන් තමයි ඔය ගූ වැඩ කරන්නෙ🤣🤣🤭
     
    • Like
    Reactions: kingkusa

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උඹලට පිස්සුද? ඕවා වලින් කොහෙද උන් ගැහුව්වේ? රටට නේ ඔක්කොම කලේ. පෙන්නේ නැද්ද දැන් ඩොලර් වැඩි වෙලා දොරේ ගලනවා. මිනිස්සු හරි සන්තෝසෙන් ඉන්නේ.
     
    • Like
    Reactions: kingkusa

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කක්ක ගහනවද බන් මොලයක් ඇති එකෙක් අනේ මන්ද ,උබල ඔය මිනිස්සු කියන්නෙ ගූ ජෙප්පන්ටද උන් තමයි ඔය ගූ වැඩ කරන්නෙ🤣🤣🤭
    passe usawiye nadu dai danata kakka walin thamai nadu ahanne.
     

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    උඹ The End කියල දැම්මට රාජ පස්සල හොරකම් කලේ නැහැ කියලා ඔප්පු වෙන්නේ නැහැ ගොනෝ !!!!!!!!!!!!!!!!
    මෙච්චර පේන්න තියෙන ඒවත් නැහැ කියන උඹ වගේ රාජපස්ස බත් ගොට්ටෝ එක්ක කරුණු කියලත් වැඩක් නැහැ
    යහපාලනය ඔප්පු කළා සමහර නඩු ( දෙමාපිය ස්මාරකයට රජයේ මුදල් යෙදවීම ) ඇයි උඹ ට අමතකද ගොන් එළු(Goat)පස්සයා ඒ සල්ලි අපහු දුන් බව !!!!
    ඊට අමතරව ඔය කියපු ඔක්කොම හොරකම් සහ කොමිස් ගැහිලි වලට අදාළ ලිඛිත සාක්කි තිබුනත් පකේ නීතිය ක්‍රියාත්මක වන අපේ රටේ නීති උසාවි ක්‍රමය තුලින් ගොඩක් ඒවා ඔප්පු උනේ නැහැ ඊට හේතු සමහරක් ...

    1.පකේ සිරිසේනයා මුන් එක්ක ඩීල් දාල හරි විදිහට නීතිය ක්‍රියාත්මක කිරීම වැළකීම
    2. නඩු දමන කොටම අවනීති පති දෙපාර්තමේන්තුව එක්ක මුන්ගේ තියෙන ඩීල් නිසා අවශ්‍ය කරුණු සමහර ඒවා මගහැරලා ....නඩුව මගදී විසිවෙන විදිහට නඩු දැමීම.
    3. නඩු මාස 6 -7 කල්යාම් නිසා අවුරුදු 5 තුලදී නඩුවක තීන්දුවක් නොලැබීම

    ඊට අමතරව තිබිච්ච නොවිසඳුණු නඩු ගොඩකින් මුන් බලයට ඇවිත් නිදොස් කොට නිදහස් වුනු හැටි තොට අමතකද ????
    එතකොට Pandora Papers වල තියෙන්නේ බොරුද ???
    මුන් බිලියන තිලියන ගණන් රටේ සල්ලි උන්ගේ පිටරට බැංකු රහස් එකවුන්ට් වලට දාගත්ත !!!!!!!!!!!
    මුන් එහෙම කරන නිසා මුන්ගේ හෙන්චයියෝ පවා අහුවෙන අහුවෙන තැනදී හොරකම් කලා.............

    රට මේ තත්වෙට වැටෙන්න එක මුලික හේතුවක් තමා මේ ලෙස රටේ සල්ලි ,රජයේ සල්ලි මුන් පිල්ලි යැවීම.
    මුන් ගන්නකොට + වෙලා තිබ්බ රාජ්‍ය මුල්‍ය සංචිතය මේ අවුරුදු 2 ට - වුනේ කොහොමද කියලත් හිතපන් !!!
    බලයේ හිටි හැම රජයේම සමහර ඇමතිලා හොරකම් කළා තමයි ඒත් මේ රාජ පස්ස හොරු තරම් අසික්කිත විදිහට හොරකම් කරලා රටේ භාණ්ඩාගාරය හින්දපු හොරු රැලක් ලක් ඉතිහාසේටම ඉඳලා නැහැ
    සීමිත ජාතික ධනයක් ඇති පොඩි රටක මේ විදිහට හොරකම් ,හොර කොමිස් වැඩ උනාම රට වල පල්ලට යන බව පොඩි ළමයට වුනත් තේරෙනවා (ඒත් උඹලා වගේ එවුන්ට තේරෙන්නේ නැහැ ....උඹ රාජ පස්ස පුක ලෙවකන පොඩි බබෙක්නේ ,,එකය් )
    ඉතින් උඹ කොච්චර මුන්ව සුද්ද කරන්න හැදුවත් මුන් හොරාකාපු බව ඇත්තක්. මුන් තව අවුරුදු 5 වත් ජීවත් වේවිද කියලත් දෙයියෝ තමයි දන්නේ. කාගේ උසාවියෙන් දඬුවම් නොලැබුනත් සොබා දහමේ උසාවියෙන් මුන්ට ලැබේවි නිසි කලට!!!!!
    දැන් ඒක එහෙම වෙන බවට ලකුණු පේනවා!
    වැඩිය ඕනේ නැහැ 1990 ගණන් වල ඔය පවුල හිටපු විදිහ ( Internet එකේ තියෙන පර්සිය නුගේගොඩ 1990 ගණන් වල කුලියට හිටපු ගෙදර ...ශිරන්ති, පුතෙක්ගේ උපන් දිනයට කේක් කපන පින්තුරේ සහ දැන් උන් ඉන්න විදිහ සහ උන්ගේ වත්කම් ගැන සංසන්දනය කරලා බලපන් )
    අපිට දුක අපේ රටේ දුප්පත් මිනිස්සු මේ පාහරයන්ගේ වැරදි වලට විඳවන එකට ...රටේ හැමෝම මේ දවස් වල විදුලිය .තෙල් ,ගෑස් නැතිව විඳවන්නේ මේ පාහරයන් කරපු හොරකම් නිසයි !!!!!!!!!!!!!

    ඒ අස්සේ තොපි වගේ වසල මන්ද බුද්ධික ගොට්ටෝ උන්ට පක්කලි කම් කරනවා


    OYA chuti babekne
    ayi mathka nathda Mahidyaa Tsunami adhara wanchaa karapu siddhiya
    Adhara hamba wechchi Million 200 kata wadi mudalak nangige account ekata damagena hitya widiha
    Okata daapu naduwen nidasa kale Sarath N Silva. Nathnam e mudal wanchawata oka hire
    passe kaleka Sarath Silva oya siddiyen uwa nidahas kireema gana jathiyen samawa gaththa
    ------ Post added on Mar 19, 2022 at 9:02 AM


    ඔව් ඉතින් උඹට අනුව රාජ පස්ස උපාසකයෝ
    එතකොට අපි තමයි හොරකම් කරලා තියෙන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Mar 19, 2022 at 9:10 AM
    1647681639642.jpeg
     
    • Like
    Reactions: kingkusa

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    machan la api muge game okkoma ekathu karanna ona ..
    api nodanna thawa thiyenna piuluwan.

    sudu lunu wanchawa
    seeni badda ekath kare munta salli ganna thama