Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මේ තියෙන්නේ නිවුස් එක

~ පිලිපිනයට පරාජය වූ රග්බි ජාත්‍යාලය ~

පිලීපිනයේ පැවති එච්.එස්.බී.සී. ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලිය අහවරය. ජනපති මද්දුමයා වන යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා රග්බි පිලේ නායකත්වය දැරූ නිසාම මාධ්‍ය එය ඕනෑවටත් වඩා උඩ දැමීය. තරගාවලියට පෙර සිටම පම්පෝරි ඇද බෑ යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා පිල නියෝජනය නොකළ ක්‍රීඩකයන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීය. මාධ්‍යය එයටද උපරිම ඉඩකඩක් පාදා දුන්හ. පිලපීනයට යෑම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ බහුතරයක් ප්‍රතික්ෂේප කළෝය. ඔවුහු රට නියෝජනය කරනවාට වඩා ක්‍රීඩා සමාජ නියෝජනය කිරීම අගනේයැ’යි තැනට පත්ව සිටියෝය. එසේ වූයේ ඇයි ද යන්න සොයා බැලීමේ තහවුරු වූයේ වත්මන් නායකත්වයය. ජ්‍යෙෂ්ඨයෝ බොහොමයක් යෝෂිත යටතේ ක්‍රීඩා කිරීමට අකමැති වූහ. අදක්ෂ වුවත් නාමල් රාජපක්ෂද මෙරට රගර් පිලේ නිත්‍ය සාමාජිකයෙකි. මෙවන් වටාපිටාවක ජ්‍යෙෂ්ඨයෝ කර ඇරියහ. ඒ නිසාම ඔවුහු දේශද්රෝහීහූ වූහ.

ෆයිව් නේෂන් රග්බි තරගාවලිය කෙසේ හෝ දිනීම රාජපක්ෂවරුන්ගේ එකම අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එංගලන්තයෙන් රග්බි පුහුණුකරුවකු ද ආනයනය කළේය. ඔහු පිල් ග්රිනින්ශ්ය. ඔහුගේ වටිනාකම මාසිකව පවුම් 5000කි. සියල්ලෙහි අවසාන අරමුණ ජයග්‍රහණය හරහා රාජපක්ෂවරුන්ට කළ නොහැක්කක් නැති බව පෙන්වීමය. චීන, තායිපේ කණ්ඩායම සහ සිංගප්පූරු පරාජය කරන විට මාධ්‍ය එයට විශාල වටිනාකමක් ලබා දුන් අතර ටෙලිවිෂන් මාධ්‍ය යෝෂිතව සජීවීව සම්බන්ධ කරගැනීමට පවා කඩිසර විය. මේ සියල්ල ජනපති පුතුන් නිසාය. යෝෂිත ඒ මොහොතේද කළේ වක්‍රාකාරයෙන් නාපු වුන්ට දෙහිකැපීමය.

කෙසේ වනමුත් අවසාන තරගය පිලිපීනය සමඟ විය. ජයග්‍රහණය දෝතට ගෙන සිටි ආයාවරු බේබිලාගේ දස්කම් බලන්නට පිලිපීනයට ඉගිලූණහ. ජයග්රහණයෙන් ඔකඳව එන ශ්‍රී ලංකා පිල පිළිගන්නට මෙරට අමුතු මාදිලියේ වැඩ සටහන් තොගයකට පිඹුරුපත් සැකසෙමින් තිබුණි. සියල්ල හුළං ගිය බැලූමක් සේ හැකිලිණි. සැවොම මුඛ වසාගෙන පසෙකට වූහ. ජයග්‍රහණය උඩ දැමූවුන් පරාජයක් සමඟ ගුහාගත විය. ලැජ්ජාව මකා ගන්නට ශ්‍රී ලංකා පිල ශ්‍රේණියෙන් ඉහළ ගිය බවත් ලබාගත් ජයග්‍රහණ දෙක ඕනෑවටත් වඩා බවත් කෑමොර තැබූහ. පරාජයෙන් සුළු ඉඩක් විවර කළ මාධ්‍ය මුලදී පෙන්වා දුන්නෙ මෙරට රග්බි ඉතිහාසයේ අප ලද ලොකුම ජය මෙය කියන්නා සේය. වැඩි ඈතකට නොගොස් 2010ට යන්නේ නම් සිහිකැඳවා ගතයුත්තේ ශ්‍රී ලංකා රග්බි පිල ෆයිව් නේෂන් රග්බි තරගාවලියෙහි ශූරයන් වූ බවය. ඒ ප්‍රදීප් ලියනගේ ගේ නායකත්වයෙනි. එකල පුහුණුකරු ලෙස කටයුතු කළේ නුවර ක්‍රීඩා සමාජයෙහි පුහුණුකරු Yohan Yohavor ය. ඔහු මෙරටට පැමිණි නුවර ක්‍රීඩා සමාජයට පුහුණුව ලබාදෙමින් සිටි අතර එවකට රග්බි අතුරු කමිටු සභාපති මයියා ගූණසේකර තැනට උචිත නුවණ පාවිච්චි කරමින් ඔහුගේ සහය ජාතික පිලටද ලබා ගත්තේය. අද කර ඇරී නුවර ක්‍රීඩකයෝ එදා ක්‍රීඩා කළහ. පුහුණුකරුට ගෙවූ මුදලද මාසකට ඩොලර් 1500ක් පමණය.

එහෙත් මෙවර සිදුවුයේ කුමක්ද? එදා ජාතික හැඟීම තිබූ ක්‍රීඩකයන්ට අද ජාතික හැඟීම පළුදු වූයේ මන්ද? මෙවරද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගි වී නම් ශ්‍රී ලංකාපිලේ ජයග්‍රහණය සහතිකය. එහෙත් ඔවුන් සහභාගි නොවූණි. යෝෂිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ නාවික හමුදා පිල නියෝජනය කිරීමට ගත් දා සිට මෙරට රග්බි පිටියෙහි දරුණු කුණාටුවක් ඇති විය. කෙසේ හෝ නාවික හමුදා පිල දිනිය යුතුයැ’යි මතය ස්ථාපිත විය. එය ඉතාම දරුණුවට පැතිරුණු අතර ජයග්‍රහණය බලෙන් ගන්නා තැනට වර්ධනය විය. එහෙත් තවමත් එය කළ නොහැකි විය. නාවික හමුදා පිලේ නායකත්වයට උරමැකම් කී යෝෂිත ජාතික පිලේද නායකත්වයට පත්විය. යෝෂිතට රග්බි ක්‍රීඩා කිරීමේ හැකියාවක් ඇති මුත් ඔහු අතිදක්ෂම ක්රීඩකයෙක්යැ’යි අපි කිසිවිටෙකත් නොකියමු. දේශපාලනයේදී සුදුසුකම් අනවශ්‍ය වුවත් ක්‍රීඩාවේදී සුදුසුකම් අත්‍යවශ්‍යය. එය එසේ නොවුණු කල ප්‍රතිඵලය පරාජයමය. නුවර ක්‍රීඩකයන්ට වූ කෙණෙහිලිකම් ඔවුන් ජාතික පිල පිළිකුල් කරන තැනට තල්ලූ කළේය. යම් හෙයකින් ෆයිව් නේෂන් තරගාවලිය ජයගත්තේ නම් දේශද්‍රෝහීන් උලතැබීමටද ඉඩ තිබුණි. මේ රග්බි ආරාවුල සරලව සමනය නොවන බව නම් නියතය.

ඕනෑම පියෙකුට තම පුතුන්ගේ ජයග්‍රහණ, කෞශල්‍යය වටිනේය. ජනපතිටද එය එසේමය. එහෙත් මෙතැනදී ඔහු රටේ නායකයා ලෙස සියලූ පුතුන් දෙස බැලිය යුතුය. රග්බි ක්‍රීඩාව තුළ ද සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුය.

රට වෙනුවෙන් ජයග්‍රහණ ලබන්නට නම් සුදුස්සන්ම පෙරට ගත යුතුය. එයට යෝෂිතද, නාමල්ද, සාලියද අදාළ නොවනු ඇත.

- ටිරන් කුමාර බංගගමආරච්චි (රාවය )

[QUOTE="Srilankan1, post: 12818384, member: 100154"] [SIZE=4]ඔව් මේ තියෙන්නේ නිවුස් එක [/SIZE] [SIZE=4]~ පිලිපිනයට පරාජය වූ රග්බි ජාත්‍යාලය ~ [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/524121_3510264468939_1041685139_3203508_136866012_n.jpg[/IMG] පිලීපිනයේ පැවති එච්.එස්.බී.සී. ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලිය අහවරය. ජනපති මද්දුමයා වන යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා රග්බි පිලේ නායකත්වය දැරූ නිසාම මාධ්‍ය එය ඕනෑවටත් වඩා උඩ දැමීය. තරගාවලියට පෙර සිටම පම්පෝරි ඇද බෑ යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා පිල නියෝජනය නොකළ ක්‍රීඩකයන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීය. මාධ්‍යය එයටද උපරිම ඉඩකඩක් පාදා දුන්හ. පිලපීනයට යෑම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ බහුතරයක් ප්‍රතික්ෂේප කළෝය. ඔවුහු රට නියෝජනය කරනවාට වඩා ක්‍රීඩා සමාජ නියෝජනය කිරීම අගනේයැ’යි තැනට පත්ව සිටියෝය. එසේ වූයේ ඇයි ද යන්න සොයා බැලීමේ තහවුරු වූයේ වත්මන් නායකත්වයය. ජ්‍යෙෂ්ඨයෝ බොහොමයක් යෝෂිත යටතේ ක්‍රීඩා කිරීමට අකමැති වූහ. අදක්ෂ වුවත් නාමල් රාජපක්ෂද මෙරට රගර් පිලේ නිත්‍ය සාමාජිකයෙකි. මෙවන් වටාපිටාවක ජ්‍යෙෂ්ඨයෝ කර ඇරියහ. ඒ නිසාම ඔවුහු දේශද්රෝහීහූ වූහ. ෆයිව් නේෂන් රග්බි තරගාවලිය කෙසේ හෝ දිනීම රාජපක්ෂවරුන්ගේ එකම අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එංගලන්තයෙන් රග්බි පුහුණුකරුවකු ද ආනයනය කළේය. ඔහු පිල් ග්රිනින්ශ්ය. ඔහුගේ වටිනාකම මාසිකව පවුම් 5000කි. සියල්ලෙහි අවසාන අරමුණ ජයග්‍රහණය හරහා රාජපක්ෂවරුන්ට කළ නොහැක්කක් නැති බව පෙන්වීමය. චීන, තායිපේ කණ්ඩායම සහ සිංගප්පූරු පරාජය කරන විට මාධ්‍ය එයට විශාල වටිනාකමක් ලබා දුන් අතර ටෙලිවිෂන් මාධ්‍ය යෝෂිතව සජීවීව සම්බන්ධ කරගැනීමට පවා කඩිසර විය. මේ සියල්ල ජනපති පුතුන් නිසාය. යෝෂිත ඒ මොහොතේද කළේ වක්‍රාකාරයෙන් නාපු වුන්ට දෙහිකැපීමය. කෙසේ වනමුත් අවසාන තරගය පිලිපීනය සමඟ විය. ජයග්‍රහණය දෝතට ගෙන සිටි ආයාවරු බේබිලාගේ දස්කම් බලන්නට පිලිපීනයට ඉගිලූණහ. ජයග්රහණයෙන් ඔකඳව එන ශ්‍රී ලංකා පිල පිළිගන්නට මෙරට අමුතු මාදිලියේ වැඩ සටහන් තොගයකට පිඹුරුපත් සැකසෙමින් තිබුණි. සියල්ල හුළං ගිය බැලූමක් සේ හැකිලිණි. සැවොම මුඛ වසාගෙන පසෙකට වූහ. ජයග්‍රහණය උඩ දැමූවුන් පරාජයක් සමඟ ගුහාගත විය. ලැජ්ජාව මකා ගන්නට ශ්‍රී ලංකා පිල ශ්‍රේණියෙන් ඉහළ ගිය බවත් ලබාගත් ජයග්‍රහණ දෙක ඕනෑවටත් වඩා බවත් කෑමොර තැබූහ. පරාජයෙන් සුළු ඉඩක් විවර කළ මාධ්‍ය මුලදී පෙන්වා දුන්නෙ මෙරට රග්බි ඉතිහාසයේ අප ලද ලොකුම ජය මෙය කියන්නා සේය. වැඩි ඈතකට නොගොස් 2010ට යන්නේ නම් සිහිකැඳවා ගතයුත්තේ ශ්‍රී ලංකා රග්බි පිල ෆයිව් නේෂන් රග්බි තරගාවලියෙහි ශූරයන් වූ බවය. ඒ ප්‍රදීප් ලියනගේ ගේ නායකත්වයෙනි. එකල පුහුණුකරු ලෙස කටයුතු කළේ නුවර ක්‍රීඩා සමාජයෙහි පුහුණුකරු Yohan Yohavor ය. ඔහු මෙරටට පැමිණි නුවර ක්‍රීඩා සමාජයට පුහුණුව ලබාදෙමින් සිටි අතර එවකට රග්බි අතුරු කමිටු සභාපති මයියා ගූණසේකර තැනට උචිත නුවණ පාවිච්චි කරමින් ඔහුගේ සහය ජාතික පිලටද ලබා ගත්තේය. අද කර ඇරී නුවර ක්‍රීඩකයෝ එදා ක්‍රීඩා කළහ. පුහුණුකරුට ගෙවූ මුදලද මාසකට ඩොලර් 1500ක් පමණය. එහෙත් මෙවර සිදුවුයේ කුමක්ද? එදා ජාතික හැඟීම තිබූ ක්‍රීඩකයන්ට අද ජාතික හැඟීම පළුදු වූයේ මන්ද? මෙවරද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගි වී නම් ශ්‍රී ලංකාපිලේ ජයග්‍රහණය සහතිකය. එහෙත් ඔවුන් සහභාගි නොවූණි. යෝෂිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ නාවික හමුදා පිල නියෝජනය කිරීමට ගත් දා සිට මෙරට රග්බි පිටියෙහි දරුණු කුණාටුවක් ඇති විය. කෙසේ හෝ නාවික හමුදා පිල දිනිය යුතුයැ’යි මතය ස්ථාපිත විය. එය ඉතාම දරුණුවට පැතිරුණු අතර ජයග්‍රහණය බලෙන් ගන්නා තැනට වර්ධනය විය. එහෙත් තවමත් එය කළ නොහැකි විය. නාවික හමුදා පිලේ නායකත්වයට උරමැකම් කී යෝෂිත ජාතික පිලේද නායකත්වයට පත්විය. යෝෂිතට රග්බි ක්‍රීඩා කිරීමේ හැකියාවක් ඇති මුත් ඔහු අතිදක්ෂම ක්රීඩකයෙක්යැ’යි අපි කිසිවිටෙකත් නොකියමු. දේශපාලනයේදී සුදුසුකම් අනවශ්‍ය වුවත් ක්‍රීඩාවේදී සුදුසුකම් අත්‍යවශ්‍යය. එය එසේ නොවුණු කල ප්‍රතිඵලය පරාජයමය. නුවර ක්‍රීඩකයන්ට වූ කෙණෙහිලිකම් ඔවුන් ජාතික පිල පිළිකුල් කරන තැනට තල්ලූ කළේය. යම් හෙයකින් ෆයිව් නේෂන් තරගාවලිය ජයගත්තේ නම් දේශද්‍රෝහීන් උලතැබීමටද ඉඩ තිබුණි. මේ රග්බි ආරාවුල සරලව සමනය නොවන බව නම් නියතය. ඕනෑම පියෙකුට තම පුතුන්ගේ ජයග්‍රහණ, කෞශල්‍යය වටිනේය. ජනපතිටද එය එසේමය. එහෙත් මෙතැනදී ඔහු රටේ නායකයා ලෙස සියලූ පුතුන් දෙස බැලිය යුතුය. රග්බි ක්‍රීඩාව තුළ ද සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුය. රට වෙනුවෙන් ජයග්‍රහණ ලබන්නට නම් සුදුස්සන්ම පෙරට ගත යුතුය. එයට යෝෂිතද, නාමල්ද, සාලියද අදාළ නොවනු ඇත. - ටිරන් කුමාර බංගගමආරච්චි (රාවය )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom