රාජපක්ෂ පුහු කැළෑ ප්‍රේමය හා වියත්මග

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    120073999_3555728931143927_2255338527410890512_o.jpg
     
    • Love
    Reactions: ryandok

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක

    :lol: :lol: :lol:

    විල්පත්තුව කපna එක STF දාල වත්මන් ජනාධිපතිතුමා 2014 නතර කරා, ඒකයි බදුර්දීන පැන්නෙ සිරා එක්ක, නැතුව බොලාට වෙනස උදා කරන්ඩ ආව නෙමේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ලොල් තොපේ ගු ඇන් පි පාන්ඩුව තියෙන කාලෙම කාලකන්නි හම්බය කියපු එකක් අල්ලගෙන දගලන්ඩම රිදිල...උබලට ඌ කියන එව ඔක්කොම ඇත්ත නේද අනේ පකුනේ ,බුද්ධිය පහල වේවා...!!!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ලොල් තොපේ ගු ඇන් පි පාන්ඩුව තියෙන කාලෙම කාලකන්නි හම්බය කියපු එකක් අල්ලගෙන දගලන්ඩම රිදිල...උබලට ඌ කියන එව ඔක්කොම ඇත්ත නේද අනේ පකුනේ ,බුද්ධිය පහල වේවා...!!!
    මම දැම්මේ කමල් ගුණරතන කියපු එක පෙන්නන්න.. උබ මුල විතරද බැලුවේ ?? ඔක්කොම බලපං මචන්. උබ කිව්වට හමුදාව දාල එලෙව්වා කියලා එහෙම මගුලක් වෙලා නෑ . .ආරක්ෂක අමාත්‍යංශය එක්ක රිෂාඩ් එකට වැඩ කරල තියෙන්නේ. . උබට කවුද බොරුවක් කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දැම්මේ කමල් ගුණරතන කියපු එක පෙන්නන්න.. උබ මුල විතරද බැලුවේ ?? ඔක්කොම බලපං මචන්. උබ කිව්වට හමුදාව දාල එලෙව්වා කියලා එහෙම මගුලක් වෙලා නෑ . .ආරක්ෂක අමාත්‍යංශය එක්ක රිෂාඩ් එකට වැඩ කරල තියෙන්නේ. . උබට කවුද බොරුවක් කියලා.

    මේක හරි කෙලියක්නෙ ගස් කැපිම ගැන මේ විඩියෝ එකේ කියන්නෙ නැනෙ.යුද්දෙ යන කාල බදුර්දීන් ඇමතිලු ඉතින් වැඩ කරාලු මොකක්ද අවුල????? නිකන් නොකියපුව කියුව වගේ පේන්නන්ඩ උස්සහ ගන්ඩ තරමට අදබාල වෙන්ඩ එපා බන්..

    2014 stf දාල විල්පත්තුව කපන එක නතර කරා ඒක උබ නොදැන උන්නට මට කරන්ඩ dheයක් නැත..ඒකට තරහ වෙලා තමයි බදුර්දීන උබලගෙ පැත්තට ආවෙ නැතුව ඌ යහපාලන උදා කරන්ඩ ආව නෙමේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මේක හරි කෙලියක්නෙ ගස් කැපිම ගැන මේ විඩියෝ එකේ කියන්නෙ නැනෙ.යුද්දෙ යන කාල බදුර්දීන් ඇමතිලු ඉතින් වැඩ කරාලු මොකක්ද අවුල????? නිකන් නොකියපුව කියුව වගේ පේන්නන්ඩ උස්සහ ගන්ඩ තරමට අදබාල වෙන්ඩ එපා බන්..

    2014 stf දාල විල්පත්තුව කපන එක නතර කරා ඒක උබ නොදැන උන්නට මට කරන්ඩ dheයක් නැත..ඒකට තරහ වෙලා තමයි බදුර්දීන උබලගෙ පැත්තට ආවෙ නැතුව ඌ යහපාලන උදා කරන්ඩ ආව නෙමේ..
    ඒක තමයි බන් කියන්නේ. 2012 ඉදන් කරපු දෙයක් ඇයි නිකන් බොරුවට 2014 නැති කරන්නේ ?? චන්දෙ ලංවෙලා. අනික stf දාල එලවන්න බලෙන් හැදුවද තමන්ගේම ඇමතියා ?? :lol: දැන් බලන් හිටපන් හදපු ගෙවල් ටික අයින් කරල උන්ව යවල කැලේ වවනකන්. ඕන එකෙක්ට කඩේ යන්න එපා බන් පුක ඉරාගෙන . රිෂාඩ් සර් කියන්න වෙයි උබටත් තව ටික දවසකින්..

    • Haha
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමයි බන් කියන්නේ. 2012 ඉදන් කරපු දෙයක් ඇයි නිකන් බොරුවට 2014 නැති කරන්නේ ?? චන්දෙ ලංවෙලා. අනික stf දාල එලවන්න බලෙන් හැදුවද තමන්ගේම ඇමතියා ?? :lol: දැන් බලන් හිටපන් හදපු ගෙවල් ටික අයින් කරල උන්ව යවල කැලේ වවනකන්. ඕන එකෙක්ට කඩේ යන්න එපා බන් පුක ඉරාගෙන . රිෂාඩ් සර් කියන්න වෙයි උබටත් තව ටික දවසකින්..

    ඕනම දේක පටන් ගැනීමක් සහ අවසානයක් තියෙනවනෙ..ගස් කැපිල්ල අවසන් කරා මහින්දගෙ ආණ්ඩුව 2014 stf එක් දාල උබට ඒක පිලි ගන්ඩ බැරි උනාට මට නම් කීසීම ගැටලුවක් නැමොකද උබලට ඕන කරපු හොද මකල නැති වැරදි මවන්ඩනෙ..දැන් ඕවට මාර්කට් එකක් නැ 2/3 බලයක් අරන් දින්නෙ මහින්දල බලේ තියෙන කාලෙ පොල් ගාපු නිසා නෙමේ ආන්න ඒක මතකෙ තියා ගනින්..

    හොදම හරිය ටික කාලෙකින් මට සර් වෙයිලු බදුර්දින ලොල් ඒ කියන්නෙ දැනට උබට සර් බදුර්දීන ලැජජයි බන් උබලගෙන් ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ

    අනික විඩියෝ දාද්දි ඒකෙ මොනාද තියෙන්නෙ කියලත් බලල දාපන් නැත්තන් දාන උබම කිච වෙන දෙයක් ඒකෙ තියෙන්ඩ පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    හොදම හරිය ටික කාලෙකින් මට සර් වෙයිලු බදුර්දින ලොල් ඒ කියන්නෙ දැනට උබට සර් බදුර්දීන ලැජජයි බන් උබලගෙන් ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ

    මේක අදාළ වෙන්නේ පක්ෂ වල දෙසපාලුවන්ට කඩේ යන උන්ට බන් . :lol: අපේ පක්ෂේ, අපේ ආණ්ඩුව කියා කියා ඉන්න උන්ට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක අදාළ වෙන්නේ පක්ෂ වල දෙසපාලුවන්ට කඩේ යන උන්ට බන් . :lol: අපේ පක්ෂේ, අපේ ආණ්ඩුව කියා කියා ඉන්න උන්ට...
    එහෙනම් ඉතින් උබත් කරන්නෙ කඩේ යාමක් තමයි..විලි ලැජජාව නිසා සජියගෙ කුක්ක කියල උබ පිලිගත්තෙ නැතුවට, හොදටම පැහැදිලියි උබ සජියට දීල් කොලෝගෙන වේදනාවta ගෑනි වගේ දෙස් දොවොල් තිය තියා යන, පිචන් උන ගු ඇන් පි කාරයෙක් කියල..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    එහෙනම් ඉතින් උබත් කරන්නෙ කඩේ යාමක් තමයි..විලි ලැජජාව නිසා සජියගෙ කුක්ක කියල උබ පිලිගත්තෙ නැතුවට, හොදටම පැහැදිලියි උබ සජියට දීල් කොලෝගෙන වේදනාවta ගෑනි වගේ දෙස් දොවොල් තිය තියා යන, පිචන් උන ගු ඇන් පි කාරයෙක් කියල..
    පවු බන් උබ වගේ උන් :lol: මට මේකේ උන් දෙතුන් දෙනක් pm දාල කිව්වා උබත් එක්ක කියවල කාලේ කන්න එපා හැබැයි ඕක නැත්නම් මේ කිරියේ ආතල් එකකුත් නෑ කියලා. උබව අවුස්සලා උන් ආතල් ගන්නවා .. පෙන්නපන් මම සජිය කියන එකාට කඩේ ගිය තැනක්. කඩේ යන්නේ නෑ යකෝ එක එක සොන්නයන්ට උබල වගේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පවු බන් උබ වගේ උන් :lol: මට මේකේ උන් දෙතුන් දෙනක් pm දාල කිව්වා උබත් එක්ක කියවල කාලේ කන්න එපා හැබැයි ඕක නැත්නම් මේ කිරියේ ආතල් එකකුත් නෑ කියලා. උබව අවුස්සලා උන් ආතල් ගන්නවා .. පෙන්නපන් මම සජිය කියන එකාට කඩේ ගිය තැනක්. කඩේ යන්නේ නෑ යකෝ එක එක සොන්නයන්ට උබල වගේ .
    ගොඩක් උන්ට කියෝ ගන්ඩ දෙයක් නැතිම උනාම කියන දේ තමයි අතල් ගන්ඩ අවුස්සල කියල ලොල්..ආතල් ගන්ඩද අර විඩියෝ හොය හොයා දගල දගල තැටමුවෙ??? ඇනේ බන් විහිලු සපයන්නෙ නැතුව වැඩක් බලාගනින්..

    paරන ඒවගෙන් එන්ඩ බැරුව ෆේක් අටෝගෙන රගන්ඩ හදනව මොන ජිවිතද බන් උබල ගත කරන්නෙ, වැඩක් නැත්තන් බුදිය ගනින්කො පව් දිදි ඉන්නෙ නැතුව..
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ගොඩක් උන්ට කියෝ ගන්ඩ දෙයක් නැතිම උනාම කියන දේ තමයි අතල් ගන්ඩ අවුස්සල කියල ලොල්..ආතල් ගන්ඩද අර විඩියෝ හොය හොයා දගල දගල තැටමුවෙ??? ඇනේ බන් විහිලු සපයන්නෙ නැතුව වැඩක් බලාගනින්..

    paරන ඒවගෙන් එන්ඩ බැරුව ෆේක් අටෝගෙන රගන්ඩ හදනව මොන ජිවිතද බන් උබල ගත කරන්නෙ, වැඩක් නැත්තන් බුදිය ගනින්කො පව් දිදි ඉන්නෙ නැතුව..
    පොන්නයෝ ඩයි දාපු නැති කුඩු ටිකක් ගන්න තැනක් කියපන්