බාප්පා වෙන රටක සිටිසන්ශිප් ගන්න හිතුනාම ගන්නවා. ආපහු එපා වුනාම ඒක අතෑරලා දාලා මෙහේ සිටිසන් කියලා එයාම කොල කෑල්ලක ලියා ගන්නවා.
තාත්තා ජනාධිපති වෙලා ඉන්නකොට පුත්‍රයා හමුදාවට යනවා. හමුදාවට ගිහිං දවස් තුනෙං සීනියර්ම ඔෆිසර්ස්ලාට හම්බු වෙන ට්‍රේනිං වලට රට යනවා. තාත්තා පැරදුනාම ආපහු ගෙදර එනවා. ආයි කසාඩ බඳින්න සුමානෙකට ඉස්සෙල්ලා හමුදාවට යළි අනුයුක්ත වෙලා ප්‍රමෝශන් අරං යුනිෆෝම් ඇඳලා මගුල් කනවා.
බාප්පගේ කඩදාසි සෙල්ලං නිසා නිකමටවත් ප්‍රසිඩන්ශල් නොමිනේෂන් එක රිජෙක්ට් වුනොත් කියලා මහප්පාත් නොමිනේෂන් දෙනවා.
ඇත්තටම අපේ රටේ ඉන්න ගොබ්බ මිනිස්සුන්ට හම්බු වෙන්න් ඕනෙ අන්න ඒ වගේ සුපර් හීරෝ දේශපාලන පවුලක්. ඔය දේශපාලන ප්‍රතිපත්ති, සැළසුම්, රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන්ස් වගේ ගොම්පාට් එක්ක මේ ගොබ්බ මහජනතාව හසුරුවන්න බෑ.

එන්න කලින් මෙහම රඟනව නම් ...බාප්පා ආවට පස්සේ ..එක්කො ඕනෙ නෑ
උපුටාගැනීමක්

Last edited: