රාජපක්ස වරු ඩොලර් බිලියන 120ක් හොරා කයි! මෙන්න සාක්කි! 😡😡

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    රාජපක්ස වරු සහ රනිල් වික්‍රම සින්හ ප්‍රමුක පිරිස මාහා බිත්‍රාන්යයෙන් හොරා කැම නිසා මාහා බිරිතාන්ය බන්කොලොත් වි ඇති බව වාර්තා වී ඇත! මිට අමතරව පසුගිය මසට පමනක් ඩොලර් බිලියන 120ක් පමන් ගිනුම් වලින් අතුරු දහන් වී ඇති බව වාර්තා වෙ! එ බැවින් මහා බිරිතාන්ය ආන්ඩුව ජාත්යන්තර මුල්ය අරමුදලෙ සහය පැතිමට සිදුවිය හැකි බව වාර්තා කරයි!



    https://www.newstalkzb.co.nz/on-air...dy-uk-correspondent-on-the-uks-finances-debt/

    එමෙන්ම ඔවුන් ප්‍රන්සයට ලගාවූ සැම අවස්තාවකම හොරා කැම නිසා ප්‍රන්සයට ආර්තික අර්බුදයට ලක්ව අයි-එම්-එෆ් සන්විදානයෙ සහය පැතිමට සිදුවන බව ප්‍රන්ස් මූල්ය ඇමති පවසයි!

    https://www.telegraph.co.uk/business/2025/08/26/france-may-need-imf-bailout-says-economy-minister/







    අදික බදුබර / 3න් වැනි ලොව පුරවැසියන්ගෙ ආගමනය නිසා මහාපරිමාන ව්‍යාපාරිකයන් - දනවතුන් / කර්මාන්ත එම රටවලින් පිටව යැම මෙයට කිසිසෙතම අදාල නැති බවද - මහා බිරිතාන්ය බිද වැටිමෙන් පසු එම රාජ්ය වෙත පැමිනි සිරිලාන්කික දෙසපාලන පක්ස දෙකක් මගින් එම රටවල් මන්කොල්ල කා ඇති බවට එම පක්ස වල නුතන නායකයන් එ සදහා වග කිව යුතු බවද එමරටවල සමාජවාදි පක්ස පවසයි!
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මෝඩ පොලිසීස් හින්දා විනාස වෙච්චි තවත් රටක්.
     
    • Like
    Reactions: Hayao

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    තබ්බි විනාස කරලා
    ගොන් කතා. immigrant ල නිසා ආර්ථිකේ විනාස වෙනව නෙමෙයි. ආර්ථිකේ විනාස නිසා තමයි අඩු වියදමින් වැඩ කරගන්න immigrant ල ගෙන්න ගන්නේ.

    ඔක්කොම ෆැක්ටරි වහල, manufacturing චීනෙට යවල, පොලී මුදලාලි බිස්නස් මොඩල් බැංකු වලින් රටවල් පාලනය කරන්න ගත්තම ඔහොම වෙන එක අහන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: nppcheguevara