ගෝටයි, මයිනයි, රාජපක්ස හැතිකරෙටම ගෙදර යන්න උනොත් බයියොන්ට මොනා වෙයිද බන්.එරෝසන් ල වගේ උන්ට. උන් කොහොමද බන් ජිවිතේ ගැටගහගන්නේ. කාට කඩේ යයිද දන්නේ නෑ. 
මයින හිරේ ගියොත් යුද්දේ ගැන කියා කියා ඒවට සාප කර කර ඉදි නේද බන්.
අනුර ලොක්ක අවොත් උට බැනල හිත හදාගනි.
ගු විමල කරේ තියන් උව ආයේ ගෙන්න හදයි එක්කෝ.

මයින හිරේ ගියොත් යුද්දේ ගැන කියා කියා ඒවට සාප කර කර ඉදි නේද බන්.

අනුර ලොක්ක අවොත් උට බැනල හිත හදාගනි.

ගු විමල කරේ තියන් උව ආයේ ගෙන්න හදයි එක්කෝ.