රාජපක්ස_ජෝක්ස්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    යකෝ මාර හොරු ටිකක්නෙ
    මේ කරන හොර වැඩ වලට හැටියට මුන් නං මනුස්සයො වෙන්න බෑ :no:

    yako un vitarak neme me rate bagayakata wada inne horu netnam horek genna mechara wali kana ekam rata mekada manda :eek::eek:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට තියන ප්‍රශ්නේ .... ඔකේ වචනයක් වචනයක් ගානේ ඉන්න තැන මාරු කරලා ඇඳුනුත් මාරු කරන්නේ ඇයි ඒගොල්ලෝ? :confused:

    :lol:

    ehema thamai ban celebrity porawal. dan balapan hindi film wala sindu. andum keeyak maru karanawada winadi 5ka withara sinduwakata.