රාජපක්‍ෂලා සොරා කෑ ධනය පෙන්වන්න සූදානම්..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    හොරු ඇල්ලුවේදැයි අද වන විට හොරු තමන්ගෙන් අසමින් සිටින්නේ ඇයි ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    රාජපක්ෂලා ජනතාවගෙන් සොරා ගත් ධනය ලංකාවේද විදේශයන්හිද ඉඩම්වලද කොටස් වෙළඳපොලේ ද යන්න නුදුරේදීම පෙන්වා දීමට සූදානම් බවද හෙතෙම කියා සිටී.

    නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් පත්ව ඇති නිසා වලං කඩයට පැන්න ගොනෙකු සේ කටයුතු කළ යුතු නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    පොහොට්ටුවේ මෙන්ම සමගි ජන බලවේගයත් එජාපයත් හොරුන්ගේ ඔට්ටු සෙල්ලම මෙවර අවසාන කරන බවත් මේ ගතවන්නේ අවසන් පැය කිහිපය විය හැකි බවත් ඔහු කියා සිටී.

    මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
    wasantha-1-ezgif.com-webp-to-png-converter.png
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හොරු ඇල්ලුවේදැයි අද වන විට හොරු තමන්ගෙන් අසමින් සිටින්නේ ඇයි ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    රාජපක්ෂලා ජනතාවගෙන් සොරා ගත් ධනය ලංකාවේද විදේශයන්හිද ඉඩම්වලද කොටස් වෙළඳපොලේ ද යන්න නුදුරේදීම පෙන්වා දීමට සූදානම් බවද හෙතෙම කියා සිටී.

    නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් පත්ව ඇති නිසා වලං කඩයට පැන්න ගොනෙකු සේ කටයුතු කළ යුතු නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    පොහොට්ටුවේ මෙන්ම සමගි ජන බලවේගයත් එජාපයත් හොරුන්ගේ ඔට්ටු සෙල්ලම මෙවර අවසාන කරන බවත් මේ ගතවන්නේ අවසන් පැය කිහිපය විය හැකි බවත් ඔහු කියා සිටී.

    මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.View attachment 238839
    පච වසන්ත... කලින් වාහන.. දැන් තව පචයක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    ඒව පෙන්නපංකෝ utto, trailer පෙන්න පෙන්න ඉන්නේ.. දැන් නම් අප්පිරියයි..
    එක්කෝ පෙන්නනකන් කටවහන් ඉන්න ඕනි..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මට මෙහෙම සීන් එකක් තියෙනවා. මට කිසිම වර්දක් කරල නැති, දේශපාලකයෙක් නම් රටට කිසිම වරදක් කරා කියල අහල නැති ඒත් දැකින්න අකමැති සෙට් එකක් උන් අතරින් එකෙක් මූ, :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: supun_sg

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    හොරා කෑ ධනය රෙද්ද උස්සල තමයි පෙන්නුවේ ඡන්දෙ දීපු උන්ට 🙃

    දහපාරක් විතර එල්ලුන්ගස් ගිහින් අවුරුදු දහස් ගානක් හිරේ යන්න තරම් කේස් තිබ්බත් රාජපක්ෂලට මුකුත් වෙන්නෙ නෑ ජෙප්පො ඉන්නකන්.