මේක උබලා ඕනි තරම අහලා ඇති. මේක කියන්නේ ඥානසාර හමුදුරුවෝ කියලා පිලිගන්නත් අමාරුයි නේද

ඉස්සර ඥානසාර හාමුදුරුවොයි, දැන් ඉන්න කෙනයි කොහෙත්ම ගළපගන්න බෑ. බණක් භාවනවාක් කරගෙන අනුන්ගේ කොන්ත්‍රාත් නොකර හිටියා නම් අද ඉන්න ජනප්‍රියම කවි බණ/ ධර්ම කථිකායාණන් වහන්සේ නමක්
