රාජපක්‍ෂ ඇසුරට වැටී විනාශ උන තවත් එක් භික්‍ෂුවක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand

    මේක උබලා ඕනි තරම අහලා ඇති. මේක කියන්නේ ඥානසාර හමුදුරුවෝ කියලා පිලිගන්නත් අමාරුයි නේද ;)

    ඉස්සර ඥානසාර හාමුදුරුවොයි, දැන් ඉන්න කෙනයි කොහෙත්ම ගළපගන්න බෑ. බණක් භාවනවාක් කරගෙන අනුන්ගේ කොන්ත්‍රාත් නොකර හිටියා නම් අද ඉන්න ජනප්‍රියම කවි බණ/ ධර්ම කථිකායාණන් වහන්සේ නමක්:dull:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    FB-IMG-1688406793374.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    ඥානසාර සාදු කියන්නේ බුද්ධ පුත්‍රයෙක්.. නැසී ගිය ා ජැක්සන් ඇන්තනී මහතා ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රසිද්ධියේම කියපු කුප්‍රකට කතාවක් තමයි රාජපක්ෂලාට ඇති බුදුන්ගේ ලේ ඥාතිකම... ඒ වගේම අනුරාධපුරයේ විශේෂ ස්ථානයක ින් ගෝඨාභය කියන ජාතිවාදියා තමුන් ජනාධිපති ධුරයේ දෙව්රුම් දීල ලක්ෂ සංඛ්‍යාත න්නවා බොදුනුවන්ගේ සාධුකාර මැද්දේ අත්සන් කරපු පෑන පෙට්ටියට දාලා දියසේන ා කුමරු කියල කියාගෙන අන්තිමට ජංගියත් ජනාධිපති මැදුරේ දාලා දුවපු ඛලුහුජ්ජ නායකයා ජනාධිපති වීමට ඥානසාර සාදු කලින් වතාවේ හිරේ ගිහින් ඇවිල්ලා එළියට ආපු ගමන් කියපු බණ 800න් ගෝඨා ජනාධිපති වුණේ...

    මගේ ප්‍රශ්නය රාජපක්ෂලගේ ඇසුරේ ඥානසාරසාදු වැටුණද? එහෙමත් නැත්නම්ඇ සාදු ඇසුරේ රාජපක්ෂලා වැටුණද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඥානසාර amu modaya nisa rajapakshala okawa use kara.
    anik ewuntath wenne okama thamai
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඥානසාර amu modaya nisa rajapakshala okawa use kara.
    anik ewuntath wenne okama thamai
    මිනිස්සුන්ව පාවිච්චි කරලා විසිකරන්න රාජපුක්ලා (ගොඩක් වෙලාවට මහින්ද, අනික් එකෙක්වත් උගෙ ළඟින්වත් තියන්න බෑ)තරම් හපන්නු නෑ. බලපන් ඉතිහාසෙ ඉඳන්ම මූ කරලා තියෙන්නෙ එක එකාව පාවිච්චි කරලා විසිකරපු එක. අනුර බණ්ඩාරනායක, මංගල, ශ්‍රීපති, චන්ද්‍රිකා, මර්වින්, විමල්, ජැක්සන් තව ලිස්ට් එක බොහොම දිගයි.
     
    • Like
    Reactions: chinmak

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මිනිස්සුන්ව පාවිච්චි කරලා විසිකරන්න රාජපුක්ලා (ගොඩක් වෙලාවට මහින්ද, අනික් එකෙක්වත් උගෙ ළඟින්වත් තියන්න බෑ)තරම් හපන්නු නෑ. බලපන් ඉතිහාසෙ ඉඳන්ම මූ කරලා තියෙන්නෙ එක එකාව පාවිච්චි කරලා විසිකරපු එක. අනුර බණ්ඩාරනායක, මංගල, ශ්‍රීපති, චන්ද්‍රිකා, මර්වින්, විමල්, ජැක්සන් තව ලිස්ට් එක බොහොම දිගයි.

    thawarth set ekak. habai salli walata dena kabbo

    namal kumara
    dan priyasad
    amith ( ara kandy ponnayo)

    rajapakshalage gu balne kana adu kule set eka

    @2osama
    @netudara
    @N A K A M U R A
    @weer 11
    @asanka+++
    @hirashgeff
    @monson
    @nicjosh83 AKA @John Dutton
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113

    රාජපක්‍ෂ ඇසුරට වැටී විනාශ උන?​

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොටියගේ පුක පැලුවා නේ🖕 දෙමලෝ, රාජපක්ෂල
    වේදනා.... දෙන්නේ නෑ...... 🤣

    ithi kotiyage puka palanakan thamai math balan hitiye
    moko math koti wirodi jaffna tamil nonawa ekek
     
    • Haha
    Reactions: weer 11

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    මේක උබලා ඕනි තරම අහලා ඇති. මේක කියන්නේ ඥානසාර හමුදුරුවෝ කියලා පිලිගන්නත් අමාරුයි නේද ;)

    ඉස්සර ඥානසාර හාමුදුරුවොයි, දැන් ඉන්න කෙනයි කොහෙත්ම ගළපගන්න බෑ. බණක් භාවනවාක් කරගෙන අනුන්ගේ කොන්ත්‍රාත් නොකර හිටියා නම් අද ඉන්න ජනප්‍රියම කවි බණ/ ධර්ම කථිකායාණන් වහන්සේ නමක්:dull:

    මොන්ටිසෝරි යවන්න හිරේ ඉඳලා ආවම කුදලලා අල්ලගමු.

    මරපියව් කොටපියව් ගිනිතියපියව් කිව්වට හරියට තේරුම දන්නේ නෑ එයා. බබා නිසා අනුන්ගේ කොන්ත්‍රාත් කලාම මොකද වෙන්නේ කියලා දන්නේ නැතුව ඇති.