රාජපස්සලා ට පුක දී කරගත්ත පව

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    60000ක් මෑරුව එක අව්ලක් නෑද්ද?. ජෙප්පො විනාස කරපු දෙපල වල වටිනකම ඩොල්ර් billion 200ක් ලු. එව කවද්ද ගෙවන්නෙ
    60000ක් මරන්න ජෙප්පො අනෙ යකො මිනිස්සු මැරුවනම් මැරුවෙ UNP ආන්ඩුවෙ එවුන්
    අන්ඩුවෙන් කොච්චර ජෙප්පො මැරුවද... එවායෙ සංඛ්‍යා ලේඛණ තියනවද
    200 billion dollar ඔක ගනන් හදපු හැටි කොහොමද .. ඔව ගූපියන්ගෙ බොරු
    එ දවස් වල social media, mobile phones නැති නිසා ගූපියො බොරු වැරදිත් ජෙප්පො පිට පැටෙව්වා

    එතකොට පාස්කු ප්රහරෙ අවුලක් නැද්ද ,
    කොටින්ට ආයුද දුන්න එක අවුලක් නැද්ද
    JR කලු ජුලිය ඇති කරල යුද්දෙ ඇති වෙන්න තනට වැඩ හඩපු එක අවුලක් නැද්ද
    රාජපස්සලා රට බන්කොලොත් කරපු එක අවුලක් නැද්ද

    දෙපත්තෙ ටොයියො බයියො 200 trillion විතර විනාස කරල ඇති

    ජෙප්පො නම් උන් අතින් වෙහ්ච්ස වැරදි වලට සමව ඉල්ලුව අනික් එවුන් එහෙම කරාද.. එ නිස පරන කතා වැඩක් නැ
    අපි දැන් අනුරට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    npp උන් හොරු නෙවෙයි වෙලා , පොහොට්ටු , unp , ස්ජබ , නිදහස් පක්ෂ වල උන් හොරු වෙන්න හේතු කියපන් ............. 🥱
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම කාගෙවත් ඒව හොයලා නෑ නේ. දැන් උබනෙ ඒව හොයා හොයා ඉන්නේ.

    අවුලක් නෑනේ. ඒකාලේ සිංහනාද දීපුවා අපි ආයේ පොඩ්ඩක් බැලුවම. නොදැක්ක වගේ ඉන්ට තියෙන්නේ :giggle:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    ඔය බාගෙට නාල සබන් ගාගෙන එන්න ගිය අය ජනේලෙන් දුන්නට නාවන්නේ නෑ කෙලින්ම පෝලිමේ ඇවිත් නාාගන්න 🤡

    අවුලක් නෑනේ. ඒකාලේ සිංහනාද දීපුවා අපි ආයේ පොඩ්ඩක් බැලුවම. නොදැක්ක වගේ ඉන්ට තියෙන්නේ :giggle:
    අහ් නෑ නෑ ඒ ගොඩක් ඒව මේ කාලෙටත් valid එකනෙ ප්‍රොෆයිල් ලොක් කරලා නැතුව තියන්නේ කුණු හොයන අයට ලේසියෙන්ම හොයාගන්න පුළුවං වෙන්න.
    ------ Post added on Sep 18, 2024 at 8:27 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අහ් නෑ නෑ ඒ ගොඩක් ඒව මේ කාලෙටත් valid එකනෙ ප්‍රොෆයිල් ලොක් කරලා නැතුව තියන්නේ කුණු හොයන අයට ලේසියෙන්ම හොයාගන්න පුළුවං වෙන්න.

    එහෙනං එච්චරයි. :giggle:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒකනේ කලින්ම ඇහුවේ හොයා ගන්න උදව්වක් දෙන්නද කියල.

    අනේ ඕනේ නෑ. මේ වෙලාවේ සිරිකොතට උබ වගේ උන් සෑහෙන වටිනවා. අහලා පුළුවන් හෙල්ප් එකක් උන්ට දීපන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    අනේ ඕනේ නෑ. මේ වෙලාවේ සිරිකොතට උබ වගේ උන් සෑහෙන වටිනවා. අහලා පුළුවන් හෙල්ප් එකක් උන්ට දීපන්.
    උන් ගෙවනවලුද? උබට ගෙව්වාද?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    60000ක් මරන්න ජෙප්පො අනෙ යකො මිනිස්සු මැරුවනම් මැරුවෙ UNP ආන්ඩුවෙ එවුන්
    අන්ඩුවෙන් කොච්චර ජෙප්පො මැරුවද... එවායෙ සංඛ්‍යා ලේඛණ තියනවද
    200 billion dollar ඔක ගනන් හදපු හැටි කොහොමද .. ඔව ගූපියන්ගෙ බොරු
    එ දවස් වල social media, mobile phones නැති නිසා ගූපියො බොරු වැරදිත් ජෙප්පො පිට පැටෙව්වා

    එතකොට පාස්කු ප්රහරෙ අවුලක් නැද්ද ,
    කොටින්ට ආයුද දුන්න එක අවුලක් නැද්ද
    JR කලු ජුලිය ඇති කරල යුද්දෙ ඇති වෙන්න තනට වැඩ හඩපු එක අවුලක් නැද්ද
    රාජපස්සලා රට බන්කොලොත් කරපු එක අවුලක් නැද්ද

    දෙපත්තෙ ටොයියො බයියො 200 trillion විතර විනාස කරල ඇති

    ජෙප්පො නම් උන් අතින් වෙහ්ච්ස වැරදි වලට සමව ඉල්ලුව අනික් එවුන් එහෙම කරාද.. එ නිස පරන කතා වැඩක් නැ
    අපි දැන් අනුරට
    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට............. 🤗 🤗 🤗