rag දෙන එක ඔය තුන්වෙනි පන්තියේ රටවල සිරිතක්, india,pakistan වලත් ඔක කරනවා, මෙයින් වෙන හානිය තමා rag වලට බාජනය වන පුද්ගලයට සමාජය පිලිබඳව වයිරයක් හට ගැනීමයි, බලන්න ඕක යන හැටි හරියට චක්රයරයක් වාගේ senior එකා junior එකාට කරනවා, junior එකා පස්සේ කාලෙක senior වෙච්ච දවසක තව තව දිග් ගැස්සි ගැස්සි යනවා. මොනවා කරන්නද නොදියුණු සමාජවල හැටි.Pau bn AL walata marila paadam karala ohoma wada dena un thama culture eka hadanna yanne
Last edited: