රාජ්‍යය බුද්ධි සේවය SIS

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මට දැන ගන්න ඕන රාජ්‍ය බුදිධි සේවයේ එහෙමත් නැත්තම් SIS එකේ system එකේ තමන්ගෙ නම සහ විදේශ ගමන් බකපත්‍රයේ තොරතුරු ඇතුලත් කරලා තියනවනම් අපිට කටුනායක airport එකෙන් වෙන රටකට යන්න බැයිද? විස්තර අහනවද යන්න හැදුවොත් විගමන එකෙන්?
    මේක අපේ නෑදෑ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක්. Crime case එකක් නෙමෙයි.මිනිහා ජපානේ ඉන්නකොට පොලිසිය පැනලා අල්ලගෙන වීසා ඉවර වෙලා මූ එක්ක ලන්කාවේ උන් 40 විතර ආපහු එවලා. ඔක්කොගෙම විස්තර ලන්කාවේ airport එකේදී CID එකෙනුයි රජ්‍ය බුද්ධි සේවයේ නුයි උන්ගේ system වලට දාගෙන..
    දැන් මිනිහා ආයිත් middle east පැත්තේ යන්න හදන්නෙ රස්සාවක් කරන්න.බයේ ඉන්නේ ආපහු යනකොට කේස් එකක් වෙයිද කියල මෙහෙ airport එකේදි.
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ohoma yanna nodi air port eken nawaththuwoth plane ticket wala salli refund karanawada?
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    Airline ekata adala na yanne horekda nadda kiyalan..un ticket / visa check kara..sytem eken visa check karaddhi issue ekek awe natnam checking ok..habay ita passe yanne immigration ekata ethanadi flag wechcha pax list eke hitiyoth minihawa prasnan karay..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    puluwan ban
    flight eka kelinma walikada land karai
    විහිලු නෙමයි බන්
    ohoma yanna nodi air port eken nawaththuwoth plane ticket wala salli refund karanawada?
    දන්නේ නෑ බන් ඉතින්
    Airline ekata adala na yanne horekda nadda kiyalan..un ticket / visa check kara..sytem eken visa check karaddhi issue ekek awe natnam checking ok..habay ita passe yanne immigration ekata ethanadi flag wechcha pax list eke hitiyoth minihawa prasnan karay..
    ඇත්තද මචන්
    මචන්
    එයා ලයින් එකේ වුන්ට බලන්න පුලුවන්ද වීසා විස්තර...
    ඔව් අන්තිමට විගමන එකෙන් තමා වෙනවනම් කේස් එකක් වෙන්නෙ ..ඒත් crime කේස් නෙමයිනෙ බන් අවුලක් වෙන එකක් නෑ මිනිහට
    මිනිහට
    එත් මිනිහා බයයි ආයිත් චා වෙන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට දැන ගන්න ඕන රාජ්‍ය බුදිධි සේවයේ එහෙමත් නැත්තම් SIS එකේ system එකේ තමන්ගෙ නම සහ විදේශ ගමන් බකපත්‍රයේ තොරතුරු ඇතුලත් කරලා තියනවනම් අපිට කටුනායක airport එකෙන් වෙන රටකට යන්න බැයිද? විස්තර අහනවද යන්න හැදුවොත් විගමන එකෙන්?
    මේක අපේ නෑදෑ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක්. Crime case එකක් නෙමෙයි.මිනිහා ජපානේ ඉන්නකොට පොලිසිය පැනලා අල්ලගෙන වීසා ඉවර වෙලා මූ එක්ක ලන්කාවේ උන් 40 විතර ආපහු එවලා. ඔක්කොගෙම විස්තර ලන්කාවේ airport එකේදී CID එකෙනුයි රජ්‍ය බුද්ධි සේවයේ නුයි උන්ගේ system වලට දාගෙන..
    දැන් මිනිහා ආයිත් middle east පැත්තේ යන්න හදන්නෙ රස්සාවක් කරන්න.බයේ ඉන්නේ ආපහු යනකොට කේස් එකක් වෙයිද කියල මෙහෙ airport එකේදි.

    immigration eke kawa hari allala check karapan, ethane ban karalada kiyala.

    PP eka athe thiyanam ban karala naha.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Awlak wen na bn
    අහ් එහෙනන් අවුලක් නෑ
    middle east yananam aulak wenne na ehe visa iwara wela deport karath habai horakm wage seen ekakata deport karalanam case wenna one.
    Sure da?
    කිව්ව විදිහටනම් එහෙම කේස් නෑ.හොරෙන් ඉදලා අහුවෙලා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අහ් එහෙනන් අවුලක් නෑ

    Sure da?
    කිව්ව විදිහටනම් එහෙම කේස් නෑ.හොරෙන් ඉදලා අහුවෙලා

    horen indala ahu unama e ratata aya yanna denne na wena ratawal walata yanna puluwan habai ehema kiuwata ehe eun monwa kiyala warada dalada danne na thiyenne oya wage deport karan ewata wena wena hethu dala ewanawa smahara ratawal walin.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    horen indala ahu unama e ratata aya yanna denne na wena ratawal walata yanna puluwan habai ehema kiuwata ehe eun monwa kiyala warada dalada danne na thiyenne oya wage deport karan ewata wena wena hethu dala ewanawa smahara ratawal walin.
    Waradda itin mehe ayata wadak nane aith japan yanna bariwei..echcharai ehenam uuta man wistare kiyannam.danna kenek innawanam sis eken ahanna kiyannam thanks
    PP eka athe thiyanam uta rata yanna awulak ne.
    ow ehenam shape
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධිකරන නියෝගයක් නැත්තන් ඕනම කෙනෙක්ට රටින් පිටවෙන්ඩ පුලුවන්...
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    ubala me kari crime scene ekekta ratin panina hutto udaw karanne :lol:

    waraddakata anubala deema yatathe ubalath arrest :lol:
    kadayak kadapu ekekge nama cid eke na ne :lol: