රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,344
    47,244
    113
    එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

    කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.

    "අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ රට ඩිජිටල්කරණය කරගැනීම සඳහා ඒ වගේම අප සූදානම් වෙනවා අපේ රටේ ක්ලීනින් ශ්‍රී ලංකා කියන වැඩසටහන වැඩපිළිවෙළේ යන්න."

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කයිය විතරයි
    ඔය වගේම කයිය ගහලා දහසක් මහ වැව් කියල එකකුත් පටන් ගත්ත
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

    කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.

    "අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ රට ඩිජිටල්කරණය කරගැනීම සඳහා ඒ වගේම අප සූදානම් වෙනවා අපේ රටේ ක්ලීනින් ශ්‍රී ලංකා කියන වැඩසටහන වැඩපිළිවෙළේ යන්න."

    කයිවාරු ගහන්නේ නෑතුව වෑඩ කරලා පෙන්වන්න කියපන් ඔකුන්ට🤣
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    Degree thiyenawa kiyala uda penapu unge degree certificates tike soft copies aranma patan gamu.
    Onama kenekta sekayak nathuwa chande denna puluwan ethakota eelanga paara.
    (Rata hadanna degree eka compulsory kiyala nemei kiyanne. Habai chande ganna market kare degree eka pennala nam, eka oppu karanna puluwan wenna ona)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    කයිය විතරයි
    ඔය වගේම කයිය ගහලා දහසක් මහ වැව් කියල එකකුත් පටන් ගත්ත
    ඒකෙන් නම් වැඩක් උනා බන් බොරු කියන්න ඕනි නෑනේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,683
    17,865
    113
    Digital karala madi wey.. compile karala ma ganna wey

    unnamed_1_0.jpg
     
    Similar threads