අරුන්දික ඉන්න පති වල සාමාන්‍ය තත්වේ ඕකයි බන්. හැම එකාම කසිප්පු කාරයෝ කප්පම් කාරයෝ සේරම ඉන්නේ. මු අවේ ඒ මිනිස්සුන්ගේ චන්දෙන්. ඉතින් කසිප්පු සම්න්යකරණය කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැ . මේවට ගහන්න ඕනේ නන්දෙට. මිනිසුන්ට බොරු කියල ඇවිත් රටම කාලකන්නි කරනවා
Hiru hummm wath naIf no vaccine. Then have Arundika Kasippu Peniya 2 drams thrice a day before meals.
( certified by Pohottuwa Laboratory)
Puluwan tharamak Facebook eke me videio eka share karapan.
Lankawa diunu wenne natthe ai kiyala kauru hari ahuwoth, kanata gahala meka pennapan. Kari Desapaluwo
SIR Fail kiyanna thawa proves onne na. Ekata bari da uge Exceative powers use karala muwa Rajya Amathi Kamin ain karanna?
Sir deweni para ta nam President wenne na.
Hiru hummm wath na
Kassipu Drugs eeta vadiya barapathalaiReal reason behind why Arundika transfered ASP
සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ නියෝග මත වසා දමන ලද වෙන්නප්පුව සහ දංකොටුව ප‍්‍රදේශවල පිහිටි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස යළි විවෘත කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
වෙන්නප්පුව නගර මධ්‍යයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර නගරයේ පිහිටා තිබූ තවත් සම්බාහන මධ්‍යස්ථාන අටක් ඉදිරි දිනවලදී නැවත ආරම්භ කිරීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
https://lankacnews.com/asp-එරික්-පෙරේරා-මාරුවෙන්-ව/