රාජ්‍ය අමාත්‍ය ඩී.වී ජානකගේ බිරිදගේ පියාට වෙඩි තබා මරයි.

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මුව මරපු එකාට ෂෝට් එක දුන්නා නේද ඊයේ.. උස්සලා මරලා දාලා රේල් පාරක් ලඟ දාලා ගිහිල්ලා..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,702
    17,885
    113
    මුව මරපු එකාට ෂෝට් එක දුන්නා නේද ඊයේ.. උස්සලා මරලා දාලා රේල් පාරක් ලඟ දාලා ගිහිල්ලා..
    E koheda ban ? Wistara tiyada news wala ?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    E koheda ban ? Wistara tiyada news wala ?
    ආමි රුවන් සුජිගේ හොඳම වෙඩික්කාරයා.. තව ටික දවසකින් ඩුබායි යන්න හිටියේ.. මෙච්චර කාලයක් ගේම් දුන්නත් ඌ කවුද කින්ද මන්ද කියලා දැන ගෙන හිටියේ නැ.. ඒ තරමට දෙන ගේම සුපිරියට ම දුන්න පොරක්.. මුළු ආමි එකෙන් ම 8 දෙනෙක් ඉන්දියා යවන පුහුණුවකටත් තේරුණ එකෙක්.. පාතලයක් නිසා නිකරුනේ මැරිලා ගියා..වත්තලින් මිනිය හම්බුනේ..ගැහුවේ කවුද කියලා තාම දන්නැ හැබැයි
     
    • Like
    Reactions: thomian

    Similar threads